ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.
Wednesday, November 18, 2015
රාත්රී හුදකලාව
රාත්රී හුදකලාව අතීතයට යන්න පාර කියනවා. කොච්චර යන්නෑ කියල හිතුණත් තනිවුණු හැමවෙලාවකම හිත මාවත් දාලා අතීතයට යනවා. අතීතය ඇතුළෙ තියෙන්නේ ආදරේ. ආදරේ කෙළවර අහිමි වීම. ආදරේ කරන කාලේ සතුටු මතකයන් අද දුක්බර මතකයන් වෙලා. කොච්චර දුක්බර වුණත් ඒ මතකයන් සිහිපත් කරන්න හිතෙන්නේ මූණ කැත වෙනවා කියලා දැනදැනම කුරුලෑවක් කඩන්න හිතෙනවා වගේ. ඊට පස්සේ වේදනාව. වෙනස් කරන්න බැරි අතීතය ළඟ මොහොතකට අසරණ වෙනවා. ඒත් ඒ අසරණකමින් මිදෙන්න මොකක් හරි කරන්න වෙනවා. එක එක්කෙනා එක එක දේ තෝරගනිද්දි මම කවියක් තෝරගත්තා. ඒක කෙනෙකුට ගොඩක් හරසුන් පදවැලක් වෙන්න පුළුවන්. ඒත් ඒක ඇතුළෙ තියෙන්නේ මගෙ වේදනාව. මගේ ආදරේ. මගේ අතීතේ. කොටින්ම කිවුවොත් මගේ ජීවිතේ..
ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya. blogspot.com)
ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.
Subscribe to:
Post Comments (Atom)
ලස්සනයි.......... ඇත්තටම ලස්සනයි..........
ReplyDeleteතැන්කුයි
Deleteඅපි හැමෝගෙම ජීවිතේ....
ReplyDeleteකවිය කියන්නේ අපි හැමෝගෙම ජීවිතේ..
Deleteela
ReplyDeleteතුති
ReplyDelete