Wednesday, February 5, 2014

නිර්වාණයේ දොරකඩ හිඳිමි

බිම වැටිච්ච චොකලට් කොල වලට කූඹි එකා දෙන්න එන්න පටන් ගන්නකොට උඩට යන දුම් වලා අතරින් මට එයාගේ රූපේ මැවිලා පෙනුනා. ඒ කාලේ වෙච්ච සුන්දර, දුක්බර දේවල් මතක් වෙලා ඔළුව තවත් මත් උනා. ඒ දවස් වල දැනිච්ච නැති දුකක් දැන් දැනෙනවා, ඒක ඒ කාලේ දැනුනා නම් දැන් දුක නැතුව ඉන්න පුළුවන් කම තියෙන්න ඉඩ තිබ්බා. ඒත් ඒක එහෙම උනේ නැහැ. ආයි ආයි මන් මගෙන්ම ප්‍රශ්න කරන්නේ ඇයි මම එහෙම වෙන්න ඉඩ දුන්නේ කියලා. ලඟ තියෙන දේවල් වලට වඩා ලඟ නැති දේවල් අගේ වැඩියෙන් දැනෙන එක කොහොමත් හිතේ ස්වභාවයනේ.

බිම තිබ්බ බෝතලේ "කමෝන්" අකුරු ටික කඳුළු වලට බොඳ වෙන්න පටන් ගත්තා.

ලියා එව්වේ - (http://magemaranaya.blogspot.com)

4 comments:

  1. බිම වැටිච්ච චොකලට් කොල වලට එන කූම්බි උඹේ සරමට ගොඩ වෙන්න කලින් දොරෙන් ඇතුලට යන්න ට්‍රයි එකක් දීපන් මරේ....:D

    ප ලි - මේක ලියා පළකළේ ලෙස නිවැරදි විය යුතුයි නේද??? :D

    ReplyDelete
  2. හදේ ඉදන්ද ලිව්වෙ?

    ReplyDelete
  3. නිර්වාණේ දොරකඩට ගිය සතුටට ද කඳුළු ආවේ...

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...