"දිගු දෑස දුටුවාම... හැඟෙනවා පෙර සේම.. උන්නු හැටි මගෙ ගාව... ඔය හිතට අමතක ද?... බිඳ දමා...."
"හෙලෝ"
"හෙලෝ කසුන්. අදුනගන්න පුලුවන්ද ..?"
"අහ්.... ඔය කටින් කියපු දේවල් අමතක කරන්න බැරි නම්... ඔය කටහඬ කොහොම අමතක වෙන්නද ජනනි?"
"මැට්ටෝ.. විකාර කියවන එක නවත්තනවා...
මේ ඒක නෙමෙයි... මම කෝල් කලේ මොකටද දන්නවද??"
"මම දන්නේ කොහොමද?"
"happy birth day කසුන්. studies කොහොමද දැන්? තාමත් කෙල්ලන්ට flirt කරනවා නේද?"
"මගේ උපන් දිනේ තවම මතකයි නේද ඔයාට?"
"මේ ලෝකේ ඉන්න ලොකුම මෝඩය ඉපදිච්ච දවස මම කොහොම අමතක කරන්නද?"
"මම තවම ඔයාට ආදරෙයි ජනනි... දන්නවා නේද?"
"හොඳට ඉන්න කසුන්.. මම තියනව.. හස්බන්ඩ් ආවා."
බීප්.... බීප්.... බීප්....
අපූරු අදහසකි. සුපිරි ය...........
ReplyDeleteඔව්... අපුරුයි...
ReplyDeleteමිලියනයක් හැඟුම් පනහක් වදනෙහි හොඳට තැවරිලා
ReplyDeleteපව් ජනනි කෙල්ල....
pissu hadeyi
ReplyDeleteමාරයි!
ReplyDeleteනියමයි යසියෝ.. කතාව ඉවරවෙන්නෙ අපේ මූඩ් එක එහෙම්මම අනිත්පැත්ත හරවලා...
ReplyDeleteඅප්පා..!
ReplyDeleteසදාකාලිකව තමන් ආදරේ කල කෙල්ලට සීමා විරහිතව ආදරේ කරන කොල්ලෙක්ව කෙල්ලන්ට පේන්නේ මෝඩයෙක් හැටියටද?
පොල්ලකින් ඔළුවට දමලා ඇරියා වගේ...!
ReplyDeleteහප්පේ මේ මොන විලිලැජ්ජ නැති කථාවක්ද....
ReplyDeletebelieve it or not ,this is someones story of life...
ReplyDelete