Monday, January 14, 2013

අපි හරක් මස් නොකෑ යුත්තේ ඇයි?

"කර්මයට බලපාන්නේ චේතනාවයි"

ආච්චි අම්මා බණ අහනවා. මගේ සිතුවිලි ක්‍රියාත්මක වීමට පටන් ගත්තා.

මාළු කාරයෙන් හාල් මැස්සෙක් මරන්නෙ ඇයි?
හාල්මැස්සො කන මිනිස්සුන්ට විකුණලා සල්ලි හොයන්න.
මස් කඩ කාරයා හරකෙක් මරන්නෙ ඇයි?
හරක්මස් කන මිනිස්සුන්ට විකුණලා සල්ලි හොයන්න.
ඒ කියන්නෙ චේතනාව එකමයි. එහෙනම් හරකෙක් මරණ පව සමානයි හාල්මැස්සෙක් මරන පව.

එතකොට එක හරකෙක්ගෙන් සපිරෙන මස් අවශ්‍යයතාව පුරවන්න හාල් මැස්සෝ කීයක් විතර ඕනෙ වෙයිද?
හ්ම්ම්ම්ම් අපි ආසන්න විදිහට ගමුකෝ දහ දාහක් කියලා.

එතකොට එක හරකෙක් සමානයි හාල්මැස්සෝ දහ දාහයි. එක හරකෙක් මරණ පව සමානයි එක හාල්මැස්සෙක් මරන පව.

අම්මටසිරි! යකෝ ඒ කියන්නේ එක හරකෙක් මරණ පව සමානයි හරක් දහ දාහක් මරණ පව!


ලියා එව්වේ - කාංචන දිල්රුක්ෂ

8 comments:

  1. ඔය සූත්තරේ අනුව බැලුවොත් හරකෙක් මරණ පව ගණනය කරන්න බැහැ, ඒක අනන්තය වෙනවා...

    ReplyDelete
  2. අඩෝ උබේ මොලේ තමයි මොලේ බන්...

    ReplyDelete
  3. මාළු කෑමත් එච්චර තමයි... මාළු මැරෙන්නෙ හුස්ම ගන්න බැරිව, මරු විකල්ලෙන් දඟල දඟල ඉඳලා...

    ReplyDelete
  4. ගස්වල මස් කමු :-)

    ReplyDelete
  5. මේ දවස්වල උදේට උදේට පින්නක් තියෙනවා.
    පින්නට අහු වෙන්න යන්න එපා.

    ReplyDelete
  6. මූත් හරක් කිරි බීලම මොලේ කචල් වෙච්ච එකෙක්..

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...