Showing posts with label ලොකු ලමයා. Show all posts
Showing posts with label ලොකු ලමයා. Show all posts

Saturday, July 23, 2011

රතු පාට පුස් පැටියෙක්

බං බොරු කියන්නෙ නැ අම්මෙ..!!
මං රතු පාට පුස් පැටියෙක් වඩා ගත්තා..
ඒකයි මේ.. :(
මල්ලි පල්ලා.. ඇත්තමයි

ඒයි මෙන්නෝඕඕ කෙල්ල ලොකු ළමයෙක් වෙලා..

මල මගුලයි.. මං කිවා ගැනියේ උඹට.. ඔය අනම් මනම්
බයෝටික් තියෙන යෝගට් බඩට ඔබන්න එපා කියලා..
ඇහුවයැ ? දවසට 2-3 ක් ඔබනවා.. දැන් දියල්ලාකො පාර්ටි..
පාං ගෙඩියක්ම කීයද දැන් ?
මේ පාං කියා ගන්න බැරිව මං ඉන්නවා..
ඒ අස්සෙ කෙල්ල ලොකු ළමයෙක් වෙලා..

මොකද ලොකු ළමයෙක් උණාට පාර්ටි දෙන්න කියලා
සමෘදියවත් දෙනවයැ ?
ආසනික් දෙයියොම බලන්න ඔනේ මෙව්වා
අනේ මේ රූප පෙට්ටියේ අනම් මනම් පෙන්වන උන්ට නම්
වැහී නැති අකුණු වදින්ටොන..!

ඔහොම කැ ගහන්න එපා මනුස්සයෝ.....

ලියා එව්වේ - බනියා (http://freeanushka.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...