Showing posts with label ඇතිවීම. Show all posts
Showing posts with label ඇතිවීම. Show all posts

Sunday, July 10, 2011

ආදරයක් ඇතිවීම....

ආදරයක් ඇතිවීම කියන කාරනය අපිට සරලව පැහැදිලි කරන්න පුළුවන්ද?
කොහොමටවත් බෑ.
ගොඩක් අය හිතන් ඉන්නේ ආදරයක් ඇතිවෙන්න බලපාන්නේ ලස්සන කියලයි. ආදරය කියන්නේ කෙනෙක්ගේ ලස්සනමත පමණක්ම රඳා පවතින දෙයක් නෙමෙයි. ලස්සන කියන්නේ කෙනෙක් ගැන කැමැත්තක් ඇතිවෙන්න බලපාන සාධකයක්. ආදරයක් ඇතිවෙන්න ලස්සන ඇරුනාම තව කොච්චර සාධක තියෙනවද?
ඒ සාධක සියල්ලම අඩු වැඩි වශයෙන් එකතුවෙලා ආදරයක් ඇතිවෙන්න ඕන අවම අවශ්‍යතාව සම්පූර්ණ වුනාම කෙනෙක් ගැන ආදරයක් ඇතිවෙනවා. අවම අවශ්‍යතාව පුද්ගලයා මත රදා පවතිනවා.
ආදරයක් ඇතිවිම කෙසේ වෙතත් ආදරය පවත්වා ගන්න නම් අවශ්‍ය වෙන්නේ දෙන්නට දෙන්නා අතර තියන විශ්වාසයයි. කට්ටිය පණදාගෙන කියෙව්වා නේද? මේක ආදරයක් ඇතිවීම කියන කාරණය පිළිබඳ මගේ අදහසයි. ඔබේ අදහස වෙනස් ඇති.

ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...