Showing posts with label ඉගෙනීම. Show all posts
Showing posts with label ඉගෙනීම. Show all posts

Tuesday, March 22, 2011

ඉගනීමේ අගේ

ඔයාට ඇයි මෙච්චර කියලත් තේරුම් ගන්නෙ නැත්තෙ ශාම
ආයෙත් පාරක් විභාගෙ කරන්න.ඇයි ඔයාට මේකෙ අගේ තේරෙන්නෙ නැත්තෙ
මම මොනව කරල හරි ඔයාට සල්ලි හොයල දෙන්නම්

ඔව් මම කිව්ව වගේම කුලීවැඩ කරල හරි ඔයාට පන්ති යන්න සල්ලි වියදම් කලා
මට ඒකෙ අමාරුවක් දැනුනෙ නෑ.ඒ අපි දෙන්නගෙ අනා‍ගතේ ස්ථාවර බව දැනෙනකොට

මට ඔයා ගැන පව් කියල හිතෙනව ධනුක
මට ගෙදර නවතින්න හිතෙනව

ඔයා එහෙම කියල කැම්පස් නොයා ඉන්න හැදුවෙ ඉගනීමෙ වටිනාකම තේරුම් නොගත්ත නිසා වෙන්න ඇති
ඒත් උපාධිය ඉවර වෙත්දි මටත් වැඩිය හොදට ඔයාට ඒක තේරුනු නිසා වෙන්න ඇති ඔයා ඉංජිනේරුවෙක්ම තෝරගත්තෙ

ඔයාට විතරක් නෙමෙයි
අද මටත් මම පව් කියල හිතෙනව

ලියා එව්වේ - සහෝධරයා
Enhanced by Zemanta

Related Posts Plugin for WordPress, Blogger...