"මචං කිනා, ගිවියා උඹලා දෙන්නට කියන්න මම මේකිට බොක්කෙන්ම මගෙ හදවතෙන්ම ආදරේ කලා, ඒත් බලපං බං මාව දාල් යන්න තරම් මෙයා නපුරු උනා බං, කොල්ලො මම මෙයාට බොරු කියල ඇති හැබැයි මම වෙන කෙල්ලෙක් පස්සෙ ගියේ නෑ, මට එකට දහයක් ගන්න පුලුවන්, මචං සල්ලි ලොකු නෑ බං, මනුස්සකම වටිනවා, මම ඒක දන්නවා ඇමතිකෙනෙක්ගෙ පුතෙක් කියල මම පාරේ ගිය එවුන්ට සහෝදර ප්‍රේමෙ නොපෙන්වලා තියනවද? අර විද්දට මම කුනුහරුපෙන් බැනලා තියනවා, බලපන් මචං මට තියෙන්නෙ ඔච්චරයි, යාලුවො සෙට් එකුයි, ඈ බොල මහරජා නෙමේ යකා ආවත් මම යන්නෑ, මට යන්නත් බෑ,
කියපල්ලා මම කරපු වැරැද්ද????
මමයි බෝතලෙයි<3!"
මිනිහා කිව්වෙ, පව් තාම ඔන්ලයින් නෑ
ලියා එව්වේ - මලිත් කුෂාන් (http://www.goldzone-tc.blogspot.com/)