බලපන් අද කාලේ තියන නව කතා, කෙටි කතා, නාට්ටි ඒ මදිවට බ්ලොග් හැම ඒවයේම තියන ආදර කතා හරිම සාමාන්‍යයයි. හැම එකේම කොල්ලයි කෙල්ලයි දුෂඨයයි. කොල්ලා දුප්පත් නම් කෙල්ලෙ පෝසත් කෙල්ල පෝසත් නම් කොල්ලා දුප්පත්. ඒ මොකවත්ම නැත්තම් අඩුම ගානේ පවුල් දෙක මැච් වෙන්නේ නෑ. හැබැයි කොහොම වුනත් අන්තිමට එකතු වෙන්නේ ඒ කොල්ලයි කෙල්ලයිම තමයි.
ඉතිං බං එහෙනම් ඒ කතා සාමාන්‍ය ආදර කතා නෙමෙයි. ඒවා හරිම අසාමාන්‍ය ආදර කතා. පොඩ්ඩක් හිතලා බලපන් අපි දන්න ඇත්ත ආදර කතා වල කවදද පොහොසත් කෙල්ලෝ දුප්පත් කොල්ලන්ට කැමති වුනේ? පොහොසත් කොල්ලෝ කවදද දුප්පත් කෙල්ලන්ට සෙට් වුනේ? ඉතිං අද කාලේ තියෙන්නේ හරිම අසාමාන්‍ය ආදර කතා බං!
ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)
Showing posts with label දුප්පත්. Show all posts
Showing posts with label දුප්පත්. Show all posts
Monday, July 4, 2011
Sunday, April 24, 2011
කරුමේ...
ආ නංගියේ වාඩි වෙන්න...
කොහොමද අක්කේ දැන් දරුවන්ට?
දැන් ලොක්කිට හරි සරුයි ඕස්ට්‍රේලියාවෙනේ ඉන්නේ, බෑනත් ලොකු කොම්පැනියක ලොක්කෙක් ලමයි දෙන්නත් දැන් ලොකු කොලීජී වලලු ඉගෙන ගන්නේ ලොකු පුතා එංගලන්තේ, මහ රැජින ගාවනේ වැඩ කරන්නේ කාලෙකින් ආවේ නැහැ ලංකාවට. උන්ට එහේ හරියට වැඩ රාජකාරි නොවෑ
කෝ මේ කරුණාවති ???
මේ නෝනා නැන්දට තේකක් හදාගෙන වරෙන්, ඊට පස්සේ ඔය කුස්සිය අස් කරලා මගේ රෙදි හෝදලා මිදුල අතුගාලා දාපන්
උඹේ මිනිහට කියපන් පොල් ටිකක් ලෙලි ගහලා දාලා අර වත්ත සුද්ද කරලා දාන්න කියලා මන් දැක්කා කැලේ වැවිලා හොඳටම
දැන් අපි එක්ක ඉන්නේ කරුණාවති විතරයි ඒකිගේ කරුමෙට අර පොල් කඩන සිරිපාල එක්ක පැනලා ගියා
ලියා එව්වේ - නිෂාන්

Subscribe to:
Posts (Atom)