Showing posts with label තමන්. Show all posts
Showing posts with label තමන්. Show all posts

Wednesday, April 27, 2011

උන්ට හොඳ නම් අපිත් කරහම මොකෝ

එහා ගෙදර කරුනාවතීගේ ළමයාගාව ඩොලර් කොලයක් තිබ්බා කියලා ඊයේ කඩේගාව කතා උනා, අලුත් ගෙදරට ඇවිත් ඉන්න සුදු මහත්තයා නිතර ඒ පැත්තේ යනවා මිනිස්සු දැකලා තියෙනවා. මාත් පොඩ්ඩක් ඒ පැත්තේ ගිහින් එන්න ඕනේ. මහත්තයා ඉරිදට පල්ලි ගිහින් ආපහු එන්නේ එක එක ජාතියේ නෝනලා එක්කලු පහුවදාටලු ආපු උදවිය ආපහු යන්නේ

33 කාමරය

කවුද සෝමදාස කියන්නේ

මහත්තයාගේ වෛද්‍ය වාර්ථාව අනුව මහත්තයා එච්.අයි.වී ආසාධිතයෙක්.

රූපවාහිනියේ විද්වත් සාක්ච්ඡාවේ "ඇමරිකාව ඉරාකේ වියට්නාමේ කරපු යුධ අපරාධ ගැන හොයන්නේ නැතුව අපේ ඒවා ගැන හොයනවා" කියන වියතාගේ හඬ සහ "දැන් මිනිස්සු කියන්නේ බෞද්ධයෝ තමා නරකම අනික් ආගම් වල අය නරක නැහැ" කියන භික්ෂුවගේ හඬ සිහිනයකින් මෙන් සෝමදාසට ඈතින් ඇසුනා

ලියා එව්වේ - නිෂාන්

Related Posts Plugin for WordPress, Blogger...