Showing posts with label සෙක්ස්. Show all posts
Showing posts with label සෙක්ස්. Show all posts

Friday, February 10, 2012

අර ඔයාගෙ හස්බන්ඩ් ද?

දෙන්න කොහෙදිද පාර්ටියකදි අඳුන ගත්ත, ආදරෙන් කොහොම වුනත් රාගෙන් වෙළුන. එදා රෑ නැවතුනෙ කෙල්ලගෙ ඇඳේ….

රෑ තිස්සෙ මහන්සි වෙලා දෙන්නට පාන්දර යාමෙ නින්ද ගියා. කොල්ල නැගිට්ටම දැක්ක කෙල්ලගෙ ඇඳ ගාව තිබුන මේසෙ උඩ, පිරිමියෙකුගෙ රාමු කොරපු පින්තුරක්.

කොල්ලට දැන් අස්පෙට් වැඩේට.

කෙල්ලගෙන් ඇහුව “අර ඔයාගෙ හස්බන්ඩ් ද ?” කියල.

කෙල්ල තව ටිකක් කොල්ලට තුරුල් වෙලා “නෑ ඩාලින්” කිව්ව.

“එහෙනං ඔයාගෙ බෝය් ෆ්‍රෙන්ඩ් ද”

කෙල්ල කොල්ලගේ කන යාන්තමට හපල “පිස්සුද ඩාලින්”

“එහෙනං තාත්තද, අය්යද ?"

කෙල්ල තවත් හුරතල් වෙමින් “නෑ ඩාලින්…ඒත් මං හරි ආසයි, ඔයාට ඊරිසියා හිතුනම”

කොල්ලට මල ටික ටික පනිමින් “එහෙනං මොකාද ඒ?”

“ඒ මං, ඔපෙරේෂන් එක කරගන්න ඉස්සෙල්ල”


ලියා එව්වේ - Observer (http://observer-nireekshaka-observer.blogspot.com)

Thursday, April 7, 2011

අහෝ ෆෝබියා 5 - සෙක්ස්

දෙයියන්ට ස්තූතිවන්නට සෞඛ්‍ය ගුරුවර ගුරුවරියන් අට වසරේදී ප්‍රජනන පාඩම උගන්වන්නේ නැත. අම්මොහ් පුතු වල් නොවී බේරුනේ ඒ ගුරුවරුන්ට පිං වන්ටය. නැතිනම් පුතු ඕවා වැඩි දුරටත් හොයන්න යනු ඇත. දැනටමත් ඕවා උගේනගෙනදැයි සැක නැත්තේ නොවේ. දොලහ වසරේ සිටියාට මූ දැන් ඕනෑවට වැඩිය.

මාසයක දෙකක සිට මූ ගෙදරට ගෙන එන විදුසර පත්තරය වෙනදාට වඩා මහතය. වෙනදාට සරසවියෙන් මිලට ගත් එය දැන් මූ ගන්නේ මරදානේ පාලම යටින්ය. මා නොදැනීම මහා විනාශයක් වනවා ඇත.

පිරිමි පමණක් රඟන චිත්‍රපට මූට පෙන්විය යූතුය. අපේ පුතු මේ උගුලෙන් බේරා ගත යුතුය. බොරැල්ල, කොල්ලුපිටිය, වත්තල, මොරටුව, බම්බලපිටියේ නොයැවිය යුතුය.

ඒත් මූ හනිමූන් එකේදි ගෑණිත් එක්ක කැරම් ගගහා ඉඳීවිද?


-
ලියා එව්වේ - මුචලින්ද (http://muchalindha.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...