මට සමාවෙන්න..
මට ඔයා ගැන feeling එකක් නෑ, නිසල..
එතකොට, ඔයා මෙච්චර කලක් බොරුවටද මට ආදරේ කරේ උත්තරා??
බොරුවට ආදරේ කරන්නේ කොහොමද?
ඔයාට feelings තියෙන කවුරු හරි හම්බ උනොත් එහෙම??
මං එයාත් එක්ක ඉන්නවා. ඒකේ තියෙන වැරැද්ද මොකද්ද?
ඔහ්.. ඔයා එයාටත් ආදරේ වෙනවද?
නෑ… මට තේරෙන විධියට ආදරේ කියන්නේ කියාගන්න බැරි තරමටම, ලොකූ..ම, ලොකූම ලොකු එකක්.
හොද Personality එකකුයි, Attraction එකකුයි තියෙනවා නම් Sexual relationship එකකට යන්න පුළුවනි.
ඒත් ආදරේ කියන්නේ, එහෙම Simple දෙයක් නෙමෙයි.
ඒත්, එතකොට ඔයා කරන මේ හැමදේම, මම ඉවසන් ඉන්න ඕනේද?
හ්ම්ම්..
ඒ මොකද?
මම වෙන එවුන් එක්ක Sex කරනවා විතරයිනේ, මේ තරමට ආදරේ නෑනේ…
හ්ම්ම්ම්..
ලියා එව්වේ -
පිස්සාගේ ලෝකය (http://pissa-pissublog.blogspot.com/)