Tuesday, July 19, 2011

පැරණි රසංගයක් - නැවත ප්‍රචාරයක්

මහේස්ත්‍රාත් තුමා :- මේ විත්තිකාර ගැට කපන්නා, යුෂ්මතියගේ පසුම්බිය සොරා ගත්තා යැය් කියන අවස්තාවෙ පසුම්බිය තිබුනෙ කොහෙද?
පැමිණිලි කාරිය :- මගේ හැට්ටෙ ඇතුලේ, ලැම පෙදෙසෙ ස්වාමීනී
මහේස්ත්‍රාත් තුමා :- විත්තිකරු හැට්ටය තුලට අත දමන විට යුෂ්මතියට ඒ බව දැනුනෙ නැද්ද?
පැමිණිලි කාරිය :- අපොය් ඔව් ස්වාමීනී, හොඳට දැනුනා
මහේස්ත්‍රාත් තුමා :- මේ කියන අවස්තාවෙ යුෂ්මතිය කෑ ගැසීමෙන් හෝ වෙනයම් ආකාරයකින් බසයේ සිටි අනෙක් මගීන්ගෙ උපකාර ඉල්ලා හිටියද?
පැමිණිලි කාරිය :- (ලැජජාවෙන් ඇඹරෙමින්) අපෝ නැහැ ස්වාමීනී
මහේස්ත්‍රාත් තුමා :- යුෂ්මතිය, උපකාර නොඉල්ලීමට හේතුවක් තියෙනවද?
පැමිණිලි කාරිය :- (කේන්තියෙන්) මං හිතුවෙ නැහැ ස්වාමීනී මේ වේ## පුතා මගේ පර්ස් එකට විදින්න යනව කියල

ලියා එව්වේ - Observer (http://observer-nireekshaka-observer.blogspot.com)

20 comments:

  1. මේකට කොමෙන්ටුවක් දාන්න, හිතාගන්න අමාරුයි මොනවා කියන්නද කියල. අපේ ඔබ මාමගේ එකක් නිසා නොදාත් බැහැ. මේක තවත් රස කරලා අන්තිම පේලියටත් දාන්නකෝ මාමේ. (එහෙම කිව්වේ මේකේ රස මදි නිසා නෙමෙයි, කතාවක් හොඳට රසබර කරලා ලියන්න අපේ ඔබා මාමට හොඳ හැකියාවක් තියන නිසා )

    -අන්තිම පේලියේ සමනලී-

    ReplyDelete
  2. තංගල්ලේ බැංකුවේ දාගෙනවත් මේ උන්දැට සල්ලි ටික පරිස්සම් කොරගන්න බැරිවුනා නෙව..... නේද ඔබා මාමේ....?

    - අන්තිම පේලියේ ගන්දරයා-

    ReplyDelete
  3. ඔන්න ඔබා මාමේ මගෙනුත් කොමෙන්ටුවක්.
    - අන්තිම පේලියේ අන්තිමට ඉන්න රෝමියෝ-

    ReplyDelete
  4. ගැට කපන්නෝ කියන්නේ මේ වගේ එවුන්ට වෙන්න ඇති.......

    -අන්තිම පේලියේ පිසාචයා-

    ReplyDelete
  5. නිර්මාණ බංකොලොත්භාවය ගැන සැලකිය යුතු තරමකට සෑඩ්ය.

    - අන්තිම පේලියෙ තවත් කැරියෙක් -

    ReplyDelete
  6. එහෙනම් ඔන්න ඔබා මාමෙ මමත් කොමෙන්ටුවක් දැම්මා.
    -අන්තිම පේලියෙ පොඩ්ඩි-

    ReplyDelete
  7. ගැට කපල නෙවෙයිනෙ ගැට අතගාල පර්ස් එක අරන් තියෙන්නෙ...හික්...එල ඔබයියෙ...

    අන්තිම පේලියේ රංජා

    ReplyDelete
  8. මේක කෙලින්ම ඔබා මාමාගේ කාලේ වෙච්ච සීන් එකක් වගේ.... එකනේ පැරණි රසාංගයක් කියලා තියෙන්නේ..... අර රන්ජා අයියා කියනවා වගේ ගැට අතගාලා පාඩුවේ ගියානම් උසාවී ගානේ ලගින්න වෙන්නේ නෑනේ....
    හැම එකාම දාලා තියෙන්නේ අන්තිම පේලියෙන් කියලා.... මම ඉතින් කොහොමත් අන්තිම පේලියේ එකානේ...

    ReplyDelete
  9. ඔන්න මාත් කොමෙන්ට් කළා.
    -අන්තිම පේලියේ ඉස්සා

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. මේ කතාවෙ තව චුට්ටක් තියෙනවා.

    මහෙස්ත්‍රාත් තුමා - දැන් මේ යුෂ්මතියට හොඳටම විශ්වාසද ඔය වැඩේ කළේ මේ විත්තිකාරයාමයි කියලා.

    යුෂ්මතිය - හරියටම කියන්න බෑ ස්වාමීනි

    මහෙස්ත්‍රාත් තුමා - ඇයි ඒ?

    යුෂ්මතිය - ඒ වෙලාවෙ මගේ ඇස් දෙක පියවෙලා තිබුණේ.


    මම හසා

    ReplyDelete
  12. කතාව අහල තියනව. හැබැයි හසා අන්තිමට ඇඩ් කරල තියන ටික අදමයි අහුවේ. මරු.ඔබා මාමට මගෙනුත් සුබපැතුම්.

    -අන්තිම පේළියේ රන්මල්ලියා

    ReplyDelete
  13. ගෑට කපනවා කියන එකෙ තෙරුම දෑන ගත්තෙ අද නෙව,,,,,හික් හික් හික්...

    ReplyDelete
  14. hehe..kalin ahala tiyenawa eth mehema ahala na.

    meoww

    ReplyDelete
  15. මෙම විත්තිකරුගේ හැදින්වීම ගැට කපන්නා නොව ගැට තලන්නා ලෙස වෙනස් විය යුතු බව මාගේ අදහසයි.

    - අහින්සක - අන්තිම පේළිය -

    ReplyDelete
  16. දැන් කාලෙ නම් හැට්ට අස්සේ පර්ස් තියාගන්න එක අමාරු ඇති. හිටින්නේ නෑනෙ. නිකන්ම ලිස්සල වැටෙනවා ඇති.
    මම පේලියක් නැති - තාරක

    ReplyDelete
  17. එල ඔබා මාමේ නියමයි.

    අන්තිම පේලියේ පැන්චා

    ReplyDelete
  18. කොමෙන්ට් දැමු සියල්ලන්ටම ස්තුතිය්

    ReplyDelete
  19. මෝරපු ගෑටයක්ද ඔබා මාමෙ මෙ ඔයා පොඩි කරේ?


    -අන්තිම පේළියෙ අවංක පෑට්ටා-

    ReplyDelete
  20. අඩ්ඩඩ්ඩා ඔබා මාමගෙ post එකක් එකයි එකයි බිංදුවෙ.....ඒ මදිවට අ.පේලියෙ සෙට් එකම කොමෙන්ටු දාල.මම නොදා කොහොමද......ඔන්න දැම්ම කොමෙන්ටුවක්...
    -අ.පේලියේ සඳා-

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...