Monday, May 23, 2011

ඔයා දැම්මොත් මමත් දාන්නම්

හායි කොහොමද ඉතින්... අපියි එයයි ගැන ඔයාල කියෙව්වද? ඒව ගැන කතාකරන්න අපි බයයි නිසා නොකියෙව්වට කමක් නෑ.

හැමවෙලේම අපි ඉතිං හොඳ දෙයක් බෙදගෙන්නනෙ උත්සාහෙ. ඒකෙදි ඔය පට්ට හරි එල හරි කියල දාන කමෙන්ට් එකත් වටිනවා. ඒවයින්නෙ ආයෙ ලියන්න ශක්තිය සපයන්නෙ. ඔය පණ්ඩිතයො මොනව කිව්වත් බ්ලොග්කාරයෙක්ට කමෙන්ටුවක් කියන්නෙ ලොකු දෙයක්.

හැබැයි ඉතිං වැඩේ සාධාරණ වෙන්න ඕන. මම කමෙන්ට් එකක් දාන්නෙ එක විධියක ආයෝජනේකට! ඒ කිව්වෙ ඒ බ්ලොග් එකේ අයිතිකාරයව මගේ එකට ගෙන්නගන්න. නැතිව වැලේ වැල් නැති පෝස්ට් වලට කමෙන්ට් දාන්න මට පිස්සුද? මට ඕන හිට්ස්!

ඉතිං ඔයාගෙ බ්ලොග් එකේ මගෙ කමෙන්ට් එකක් ඕන නම් මගේ එකේ ඔයාල කමෙන්ට් කරන්න ඕන හරිය.


ලියා එව්වේ - බ්ලොග්කාරයා (http://asinhalablogger.blogspot.com/)

6 comments:

  1. හරි හරි අපි කමෙන්ට් කරන්නම්....

    ReplyDelete
  2. @ මධුරංග - ඔය ඉන්නෙ කොල්ලෝ... ඔහොම සප් එක දෙනවනං මොනා ලියන්න බැරිද?

    ReplyDelete
  3. @ තාරක Dilsh@n - එල නේනනම්!

    ReplyDelete
  4. ඔන්න මටත් කමෙන්ට් එකක් දාන්න හරිද?

    ReplyDelete
  5. @ ..ChAnDiKa.. - ඔයා දාපු නිසා මාත් දාන්නම්කො...

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...