Tuesday, May 31, 2011

දවසට 3 වරක් දත් මදිමු..

සරබර ගාලා සද්දයක් ඇහුනා
හානේ මගේ දකුණු කකුලේන් ඇහුනේ
නැනැ දකුණු කකුලේ සාක්කුවේන්
අඩේ.. ටොෆියක්නේ....!
මුදලාලි පොඩිවා නැතිව ටොෆියක්දීලා

මහ රැට පැණි රහා කන්ට හොද නැ..
මයිකල් මාමායි ඩෙනිස් මලයයි කිවා රැට දත්මදින්ටලු..
අනේ මට බැ රැට දත් මදින්න..! මං උදෙත් මැද්දානේ..
රැට මදින්නෙ මොන මංගල්ලයකටද ?

එහෙම කියලා කොහොමද දරුවො ?
කටේ පණුවෝ දත් සැට් එක බෝර ගහන්න විදිනවා වගේ විදින්න ගනීවී
අවුරුදු 5 ක පොඩි එකෙක්ට වගේ අපේ අම්මා මට හැමදාම ඔක කියනවා
හික් හික් හික්
දවසට දෙපාරක් දත් මදින්ටොන..
නැත්නම් මයිකල් මාමලාගේ ජොබ් එක වතුරෙනේ..!
හානේ... දවසට දෙපාරක් නෙවේ අපි 3 පාරක්ම දත් මැදලා

ටුත් පෙස්ට් ඉවරකරගම්මු..!

ලියා එව්වේ - බනියා (http://freeanushka.blogspot.com/)

10 comments:

  1. නියම ම විදියට හරි තැනට අනෙන්න ටොක්ක දීලා තියෙනවා මරු..!!

    ReplyDelete
  2. බනියාගේ සිරිත දුටු දේ අතගෑම...බොහොම හොඳයි සතුරාගේ සිරිතත් දුර්වල තැනට පහරදීමම තමයි

    ReplyDelete
  3. ara 3 X 3 = 3 ekatah liyannko monawa hari...mekath patta....their marketing techniques are so subtle

    ReplyDelete
  4. බනියා දැන් මයිකල්ට බයේ දත් මදිනවාද දෙපාරක්ම..

    ReplyDelete
  5. බනියගෙන් නියම කතාවක් !!!!!

    ReplyDelete
  6. බනියා දැන් දත් මදිනවද... ඒක හොදයි ඉස්සර වගේ ඉන්නෙ නැතුව

    සහෝධරයා

    ReplyDelete
  7. අඟුරු වලින් මදින්න පටන් ගන්න වෙන්නෙ, දැන් දත් බෙහෙත් ගණන් වල හැටියට.

    ReplyDelete
  8. යකෝ දැන්වත් තියන දත් දෙක හරි රැක ගනිං.

    ReplyDelete
  9. :)හාවෝ....... ඇරියස් කවර් කරනව වගේ....

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...