Monday, December 3, 2012

ගැලවුම්කාරී

"උඹ දන්නවද කෙල්ලේ මං උඹට කොච්චර ආදරේද කියල, උඹ දන්නවද මං උඹට ආදරේ කලේ ඇයි කියල"

"ඔව් මං දන්නවා උඹ ආදරේ කලේ මගේ ලස්සන දිග ඇස් දෙකට, මගේ පුංචි කටට, දිගම
දිග කොණ්ඩෙට.. මං හිතන විදිහට, තව..... යන එන
විදහට..... නේද?"

"බම්බුව....." උඹ හිතනවද මං උඹේ අවයව වලට ආදරේ කළා කියල. එතකොට උඹේ
හැසිරීමට....? විකාර... යන එනමන් නැතුව එක එකාගේ අතපල්ලේ  වැටිලා  උන්නු මම එදා  උඹව දැක්කේ  ඉටුදෙවතාවියක් විදිහට."

"ඒ කියන්නේ දැනුත් උඹ ආදරේ කරන්නේ මට නෙමෙයි කියලද ඔය කියන්නේ....?"

"විකාරද.... සත්තකින්ම උඹට තමයි..... මේ ලෝකේ එදා ඉඳන් මං වැඩියෙන්ම ආදරේ
කරන්නේ උඹට.. ඒ ඇයි දන්නවද.... උඹයි මගේ එකම ගැලවුම්කාරී"
 
ලියා එව්වේ - පැතුම් (http://sithumpethum.blogspot.com/)

6 comments:

  1. උසාවියේදී ඇප දෙන්න ඉදිරිපත් වෙලා ද කොහෙද.

    ReplyDelete
    Replies
    1. මූට මතක් වෙන්නෙම උසාවි තමා. ඇයි හැමදාම කසිප්පු කේස් නේ.

      Delete
  2. මට නං ඔය ආදරේ කියන එක බොරුවක් කියල ඇගට දැනිලා දැන් ගොඩක් කල්. ඇත්තේ ගනු දෙනු.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. ආයිත් අහල... ආදරේ කියන්නෙ ඔය ගනුදෙනු කියන එක වහන්න දාපු වචනයක් විතරයි..

      Delete
  3. wt dafaq
    who wrote this fucking story??

    ReplyDelete
  4. If you are not that kind of person, write and send better stories to be posted in this blog.

    Other thing, the writters of these posts are not 100% clever and otherwise they dont do that.. So just think before critisiZe imaging you are the best.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...