Wednesday, February 22, 2012

ලොකු ලයින්..

මම දන්නවා උඹලට වෙනස දැනෙනව කියල, ෆෝන්එක ඔබ ඔබ හිනාවෙනව, අඬනව, කෑගහනව ‍උඹලට ඇහෙනව, රෑ මැද ෆෝන්එක කනේ එල්ලගෙන වත්ත පුරා ඇවිදින ඒව උඹලට පේනව කියල.

තව, මම දන්නව උඹලත් අගක් මුලක් හොයාගන්න බැරිව ඉන්නෙ කියල. ඒකනෙ "අඩුම ගානෙ බෝඩිමේ එවුන්ටවත් කියපං" කියල චාටරේ දාන්නෙ.

මාත් කැමතියි උඹලට ඔක්කොම කියන්න, හිත හෑල්ලු කරගන්න...

ඒත්,

උඹල කියාවි "ඉතින් උඹල දෙන්නට දෙන්න කැමති නං එච්චරයි" කියල, එහෙම නැත්තං "උඹ කරල තියෙන්නෙ මහ බලු වැඩක්" කියල

එකෙක්වත් මාව තේරුම් ගනීද?. හයියට ලඟ ඉඳීද? දේවල් ඔය තරම් සරල වෙන්න කියල මම හිතපු වාර ගාන උඹල දන්නවද? කමක් නෑ බං චාටරේ දාපං, මට මෙහෙම හොඳයි...



ලියා එව්වේ - බූටා

5 comments:

  1. මේ පොස්ට් එක දැක්කම එක්කෙනෙක්ව මතක් උන මේක ලියන්න පදක් වෙච්ච හේතුවත් එක්කම මේ එයාමද කියලත් හිතෙනවා

    ReplyDelete
  2. හිතාගන්න පුළුවන්... ඔව්ව ඔහොම තමයි!

    ReplyDelete
  3. @dush - එයා වෙන්න බෑ.. හික්ස්..!!!
    @hare - මොනා කරන්නද.. :(

    ReplyDelete
  4. බෝඩිමේ එවුන්ට දැන ගන්ඩ නං තියන්න එපා...:-)

    ReplyDelete
  5. අත්දැකීමෙන්ද කියන්නේ.. :D :D

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...