Friday, November 22, 2013

විද්‍යුත් ප්‍රේමයේ ආදීනව හෙවත් Good Morning Sweet Heart

ස්ටාෆ් රූම් එක කෙළවර ඇය හඬනවා.
පෙම්වතාගෙන් Good Morning Message එක ඇවිත් නැති වේදනාවට.

සියලු ගුරු යෙහෙළියො ප්‍රේමෝපදේශ දෙන්න වෙනදා වගේම ඇයව වට කරගෙන.
පීරියඩ් එකට තව වෙලාව තියනවා.
ඉතින් මමත් පාඨමාලාවට සවන් දුන්නා.

ශානි- ඌව අතෑරපං. ඔහොම අය වැඩක් නෑනෙ
වින්දි- Sure වෙන කෙල්ලෙක් ඇති.
මධු- එයාලාට තේරෙන්නෙ නෑ. අපිට Message එකක තියන වටිනාකම
මල්මි- තමන්ගෙ ගෑණි වෙනුවෙන් තත්පර හතරක් දෙන්න බැරි මිනිහාගෙ වැඩේ මොකක්ද? 

මට එතැනට කියන්න කිසි දෙයක් තිබුණෙ නෑ. 

ඒත් බොහෝ ආදරියන්ට පෙම්වතාගෙන් උදේ පාන්දර එන Good Morning Message එක යහගුණයෙන් ඉදිරියට යන්න බලය ජවය වඩවන මෝල්ට් පානයක් වගේ එකක් ද කොහෙද කියලා මට නිකමට හිතුණා.

ලියා එව්වේ - නීනු (http://neranji-sulakkana.blogspot.com/)

11 comments:

  1. කාලෙකින් මේක අප්ඩේට් වෙලා... දැන් ඉස්සර තරම් ගැම්මකින් මේ බ්ලොග් එක දුවන්නේ නෑ නෙහ් :(

    ReplyDelete
  2. ඒ ගැන හිතලමයි අප්ඩේට් කළේ

    ReplyDelete
  3. කොල්ලගෙ පෝං එකේ බැට්ටි බැහැලා.

    ReplyDelete
  4. ඔව් වෙන්නැති . :D

    ReplyDelete
  5. කොල්ලගෙන් නැති උනාම විතරක් නෙවෙයි. කෙල්ලගෙන් නැති උනාමත් ඔහොම වෙනවා

    ReplyDelete
  6. අපරාදේ ... මගේ ඔබන මෙව්වා එකේ නම් ටයිම් තියලා අරින්න පුළුවන් හතර වටේට ... :D
    ඒකිගේ කොල්ලට ඔබන එකක් නැතුව ඇති නේ..


    මම - බොර දියක ඉඳුවර

    ReplyDelete
  7. ඒකත් එහෙමයි නේද??? හත් ඉලවුවට ගහපු කලාබරේ කිවුවලු..

    ReplyDelete
  8. අර කිව්වත් වගේ.. මොකො බං මේකට උනේ.. කො අපේ ලියන උං ? :O

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි දැං දැක්කෙ .. නිනු අක්ක ලියල තියෙන්නෙ :D

      Delete
  9. කාලෙකින් ආයෙ ලියන්න හිතුණා මල්ලි

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...