Wednesday, June 20, 2012

නපුරිගේ ආදරේ

“මම සුරංගනාවියක් නෙවෙයි, ඒත් හැමදාමත් ඔයාට මාව පෙනුනේ එහෙම, මගේ ජීවිතේ මමවත් නොදැකපු වටිනාකමක් ඔයාට පෙනුනා. සමහර විට ඒක වෙන්න ඇති මට ඔයා ගැන ආදරයක් නොහිතෙන්නේ..”

“රන්දනා මම ඔයාට ආදරෙයි. ඒක වෙන්න ඇති මේ ලොකේ හොඳම කෙනා ඔයා විදියට පේන්නේ මම වැරදිද??”

“ඔව් කුසල් වැරදියි ඔයා හොඳටම වැරදියි. ඔයාගේම හිත රවටගෙන ආදරේ කරන එක වැරදියි, ඔයා මෙතනදි හැසිරෙන්නේ මහා මෝඩයෙක් වගේ මම කැමති නෑ ආදරේ හිඟාකන පිරිමින්ට”

“ඔයා නපුරු ආත්මාර්ථකාමී කෙල්ලකේ රන්දනා, මේ හැටි ආදරේ කරලාත් ඔයාට මගේ කිසිම වටිනාකමක් නෑ හිතක් පපුවක් නෑ ඔයාට”

“හ්ම්ම්ම්, ඔයා ඒත් මට ආදරේද කුසල්,”

“ඔය නපුරුකමත් දන්නවා, මම ඔයාගේ දුර්වලකම් දැනගෙනයි ආදරේ කරන්නේ”

ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

3 comments:

  1. ටිකක් වෙනස් විදිහක අපූරු පෝස්ට් එකක් නොවැ!

    ReplyDelete
  2. “ඔය නපුරුකමත් දන්නවා, මම ඔයාගේ දුර්වලකම් දැනගෙනයි ආදරේ කරන්නේ”
    අන්න මිනිස්සු ...

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...