tag:blogger.com,1999:blog-1083287836712222264.post7868987883073972860..comments2023-09-15T09:33:02.785+05:30Comments on One | Zero | Zero: මම ඌ සහ ඇය...Anonymoushttp://www.blogger.com/profile/00071228822445015286noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-1083287836712222264.post-60663545165555275432011-01-20T14:07:27.260+05:302011-01-20T14:07:27.260+05:30මේක උඹේ වැරැද්ද බං... ඒ ඒ තැනට ඒ ඒ විදියෙ ඇණ ගහන්න...මේක උඹේ වැරැද්ද බං... ඒ ඒ තැනට ඒ ඒ විදියෙ ඇණ ගහන්න ඕනෙ කියල උඹ දන්නෙ නැද්ද... මේ දවස්වල ආදරෙත් සිල්ලර කඩේ තඹේට යනකොට මේවත් අහන්න දෙයක්ද... උන් සතුටින් ඉඳීවි.. උඹ ඒක හිතලවත් සතුටු වෙයන්..Dilan daDevilhttps://www.blogger.com/profile/00937004321739976815noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-18016778786117406382010-11-18T11:45:06.989+05:302010-11-18T11:45:06.989+05:30හප්පා..
නියමයි මචන්.හප්පා..
නියමයි මචන්.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-27306280218312410332010-11-18T10:56:00.889+05:302010-11-18T10:56:00.889+05:30දැනෙන්න තියන ගැඹුරුම තැනට වදින්න ලියල තියනවා සහෝ.....දැනෙන්න තියන ගැඹුරුම තැනට වදින්න ලියල තියනවා සහෝ..කඳුලු එන්නම වදිනවා..\m/Kartoffel\m/https://www.blogger.com/profile/16087592881944306162noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-66837777492567090952010-11-02T18:45:11.247+05:302010-11-02T18:45:11.247+05:30දොස් කියලා වැඩක් නෑ බං.. වෙන අතක් බලා ගන්න එක තමා ...දොස් කියලා වැඩක් නෑ බං.. වෙන අතක් බලා ගන්න එක තමා අපේ රටෙයි තත්වෙයි හැටියට කරන්න තියෙන හොදම දේ..!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-67018267541021532872010-11-01T14:12:18.271+05:302010-11-01T14:12:18.271+05:30මම නම් හිතන්නේ ලංකාවේ හැටියට මෙහෙම වෙන එකත් වරදක් ...මම නම් හිතන්නේ ලංකාවේ හැටියට මෙහෙම වෙන එකත් වරදක් නෑ... කාටවත් දොස් කියලා වැඩක් නෑ...ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-39473539649365487532010-10-30T14:27:06.928+05:302010-10-30T14:27:06.928+05:30අපූරුවට ලියල තියෙනවා, සහෝදරයාඅපූරුවට ලියල තියෙනවා, සහෝදරයාKasunhttps://www.blogger.com/profile/07210903584277828219noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-33234128293933803432010-10-30T14:09:48.973+05:302010-10-30T14:09:48.973+05:30මහපොළවේ පය ගහල ජිවත් වෙන්න හදන අපි කැමති අපි වගේම ...මහපොළවේ පය ගහල ජිවත් වෙන්න හදන අපි කැමති අපි වගේම අනිත් අයත් ඒ විදිහට ජිවත් වෙනවා දකින්නයි... ජිවත් වෙනවා කියල දැනෙන්නේ එතකොට
එත් සදළුතලේ කුමරිකවක් නිසා බොරලු වලට පය රිද්දාගන්න ලෝබ වෙන්න ඇති සහෝ
සදළුතලෙන් බැස ආවත් ටික දිනක් රැදි ඉද යන්නට යාවී
කුමාරිකවන් එහෙම්මයී
එත් මහපොලවේ පය ගහල ජිවිතේ ඇස් දෙකෙන් දකින්න උත්සහා කරන එවුන් අපි අතර ඉන්නවා....
සැබෑ කුමාරිකාවන් උන් වන්නට පුලුවන්
(කුමාරිකවට දොස් පැවරීමක් නොව යතාර්තය දැකීමකි )අහිංසකිhttps://www.blogger.com/profile/18283583256328756119noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-78486749348333819612010-10-30T11:06:01.654+05:302010-10-30T11:06:01.654+05:30ලොවෙත් නෑ..ලොවෙත් නෑ..CHARUKA SAMARAWEERAhttps://www.blogger.com/profile/15821717167865130558noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-10267084741995079362010-10-30T06:38:23.375+05:302010-10-30T06:38:23.375+05:30ජීවිතෙ අපි කැමති දේවල් අපි ලඟ බලන් ඉදිද්දි, අපි ඒව...ජීවිතෙ අපි කැමති දේවල් අපි ලඟ බලන් ඉදිද්දි, අපි ඒව ගනන් ගන්නෙ නැ.. ඒත් අපෙන් ඈත් වෙලා ඈතට යද්දි අපි තනියෙම හූල්ලනව. මෙක වෙන්නැතිබන් ජීවිතෙ.. සැලෙන්න එපා මච්න්.. තව ලියපන්,

"කෙල්ලන් පාරෙ යන්නාවූ බස් වැනිය..එකක් මිස් උනොත් අනිකෙහි යා හැකිය."dakshikahttps://www.blogger.com/profile/17276225585477166808noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-61916197864527321582010-10-29T21:58:19.671+05:302010-10-29T21:58:19.671+05:30විවෘත ආර්ථිකේ ප්රථිඑලවිවෘත ආර්ථිකේ ප්රථිඑලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-47249116627013884292010-10-29T18:45:30.561+05:302010-10-29T18:45:30.561+05:30අඩේ පට්ටම පට්ට....දැන්නේ මේ පෝස්ට් එක දැක්කේ...මැක...අඩේ පට්ටම පට්ට....දැන්නේ මේ පෝස්ට් එක දැක්කේ...මැක්සා විත් රොක්ස්....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-7065590358756331822010-10-29T17:54:00.260+05:302010-10-29T17:54:00.260+05:30මගෙ අම්මො පට්ට් යකො. උඹ අත්දෙකෙන්ද මෙක ලිව්වෙ. මම ...මගෙ අම්මො පට්ට් යකො. උඹ අත්දෙකෙන්ද මෙක ලිව්වෙ. මම හිතුවා මට විතරයි වුනෙ කියලා උඹටත් වුණෙ ඔකදරවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-22005750020632451602010-10-29T13:09:17.563+05:302010-10-29T13:09:17.563+05:30මේකට අසරණ කම කියලා කියන්නේ කවුද..? මේ අසරණකම නෙවී ...මේකට අසරණ කම කියලා කියන්නේ කවුද..? මේ අසරණකම නෙවී බං. සමහරුන්ගේ අවාසනාව.., නොලබීම..!
ලිවිල්ලනං සුපිරිම සුපිරි..!LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-46049239015106864652010-10-29T13:04:26.974+05:302010-10-29T13:04:26.974+05:30මේකයි එහෙනම් උඹේ ආදර කතාව ඈ... එදා මම ත්රෙඩ් එකේ ...මේකයි එහෙනම් උඹේ ආදර කතාව ඈ... එදා මම ත්රෙඩ් එකේ කියපු මාතෘතාව නොගැලපෙන්නෙම නෑ නේද?

නියමයි මචං! සරලයි තියුණුයි! දිගටම මේ වගේ කතා ලියන්න නොලැබේවා කියා පතනවා...hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-80781923215145698252010-10-29T09:56:01.028+05:302010-10-29T09:56:01.028+05:30ඇත්තම තමා......ඇත්තම තමා......රන්දික කුලතුංගhttps://www.blogger.com/profile/15564067000545539798noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-26696518903340082822010-10-29T08:45:18.201+05:302010-10-29T08:45:18.201+05:30මේක අසරණකම යටතේ ටැග් කරන්න එපා බං. එතකොට මට හිතා ග...මේක අසරණකම යටතේ ටැග් කරන්න එපා බං. එතකොට මට හිතා ගන්න බැහැ මේක කාගෙ අසරණකමද කියල. නියමෙට ලියවෙලා තියෙනව. ජය!Anonymoushttps://www.blogger.com/profile/00071228822445015286noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-78338019753589925942010-10-29T08:15:38.955+05:302010-10-29T08:15:38.955+05:30නියමයි සහෝදරයා නියමයි!නියමයි සහෝදරයා නියමයි!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com