tag:blogger.com,1999:blog-1083287836712222264.post7785865325803556542..comments2023-09-15T09:33:02.785+05:30Comments on One | Zero | Zero: කෝ මේ ෆෝන් එක?Anonymoushttp://www.blogger.com/profile/00071228822445015286noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-1083287836712222264.post-49261574117796155072011-04-30T09:56:34.846+05:302011-04-30T09:56:34.846+05:30දැන් නම් අවුරුද්ද කරදරයක් වෙලා තියෙන්නේ. කාලෙකින් ...දැන් නම් අවුරුද්ද කරදරයක් වෙලා තියෙන්නේ. කාලෙකින් හම්බවුන නැති සිරා මිනිස්සු ටිකක් හම්බවෙන එක නැත්නම් අවුරුද්දෙන් ඇති වැඩක් නෑ. නිකං බොරුවක් වගේ කියලා තේරෙනවා.ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-67396166882631006832011-04-14T09:44:23.650+05:302011-04-14T09:44:23.650+05:30මමනං මේ පාර ටෙක්ස්ට් යවන්නෙ මේකෙන්...
http://www.f...මමනං මේ පාර ටෙක්ස්ට් යවන්නෙ මේකෙන්...
http://www.freesmscraze.com/worldwide/send_free_sms_to_sri_lanka/hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-41917962856964643102011-04-13T23:40:23.004+05:302011-04-13T23:40:23.004+05:30පුංචි ලෝකයේ මිනිසා දුරස්කල යාන්ත්රික දිවිපෙවෙත - ...පුංචි ලෝකයේ මිනිසා දුරස්කල යාන්ත්රික දිවිපෙවෙත - Connection less wire
ඒ යාන්ත්රික මිනිසා මෙල්ල කර ගිලගත් තාක්ෂණය - Wireless Connection

මේ දෙකටම අනුගත නොවෙන්න පුද්ගලයා විසි වී වැටෙන්න පුලුවන් නේද?

ඔබේ රචනය වචන සීයක කැටිකර ප්රබල විමසුමක්, සාර්ථක ප්රයත්නයක්.

සුබ අලුත් අවුරුද්දක් වේවා!
(ටෙක්ස්ට් කරන්න ක්රමයක් නැහැ)ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-50949671521882956792011-04-13T22:54:47.577+05:302011-04-13T22:54:47.577+05:30හෙට ම යවනවා අප්පා......... ඒ තරමට වැඩ....... :)හෙට ම යවනවා අප්පා......... ඒ තරමට වැඩ....... :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-21340776976729648162011-04-13T22:15:36.382+05:302011-04-13T22:15:36.382+05:30Mamath dan phone eka aran wada patan gannai yanne....Mamath dan phone eka aran wada patan gannai yanne.rajinoreply@blogger.com