tag:blogger.com,1999:blog-1083287836712222264.post7183134284167927989..comments2023-09-15T09:33:02.785+05:30Comments on One | Zero | Zero: ප්‍රේමයක් නිමා වූ සඳ..Anonymoushttp://www.blogger.com/profile/00071228822445015286noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-1083287836712222264.post-51615766241178823552011-02-12T09:07:18.228+05:302011-02-12T09:07:18.228+05:30ara comment eke tiyana tika kathawata awanam katha...ara comment eke tiyana tika kathawata awanam kathawen wadak naAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-33929051471643301252011-02-05T19:10:48.479+05:302011-02-05T19:10:48.479+05:30@ රවි වීරසිංහ,
ඔව්, ඒ ඌණ පූරණයත් වැරැද්දක් නැහැ, ...@ රවි වීරසිංහ,

ඔව්, ඒ ඌණ පූරණයත් වැරැද්දක් නැහැ, සරලයි, පහසුයි,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-87361031444527528352011-02-05T01:25:02.379+05:302011-02-05T01:25:02.379+05:30@ Lahiru,
ඒ අදහසත් නරකම නැහැ,@ Lahiru,

ඒ අදහසත් නරකම නැහැ,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-72084445241632948782011-02-05T01:22:16.246+05:302011-02-05T01:22:16.246+05:30@ Anonymous,
ඔව්, එහෙම වෙන්නත් පුලුවනි තමයි,@ Anonymous,

ඔව්, එහෙම වෙන්නත් පුලුවනි තමයි,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-2215878639813104592011-02-05T01:10:53.081+05:302011-02-05T01:10:53.081+05:30@ සොඳුරු සිත,
ඒකත් හේතුවක් වෙන්න ඇති සමහර විට,@ සොඳුරු සිත,

ඒකත් හේතුවක් වෙන්න ඇති සමහර විට,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-76356224814847017592011-02-05T01:07:28.706+05:302011-02-05T01:07:28.706+05:30@ Podi Kumarihami,
මාතෘකාව ඇවිල්ලා ප්‍රේමයක් නිමා...@ Podi Kumarihami,

මාතෘකාව ඇවිල්ලා ප්‍රේමයක් නිමා වූ සඳ...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-74511498474582761522011-02-05T01:06:14.422+05:302011-02-05T01:06:14.422+05:30This comment has been removed by the author.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-27306690825242534792011-02-05T01:03:22.683+05:302011-02-05T01:03:22.683+05:30@ දුමී,
අනිවාර්යයෙන්ම, රොෂානුත් අඬනව ගෝතමී තරමටම,...@ දුමී,

අනිවාර්යයෙන්ම, රොෂානුත් අඬනව ගෝතමී තරමටම,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-37184287266522594052011-02-05T00:58:45.445+05:302011-02-05T00:58:45.445+05:30@ සහෝධරයා,
පිළිතුර තියෙන්නෙත් අපේ ලඟම තමයි,@ සහෝධරයා,

පිළිතුර තියෙන්නෙත් අපේ ලඟම තමයි,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-78427867179257000272011-02-05T00:50:00.021+05:302011-02-05T00:50:00.021+05:30@ h,
හෙහ්, හෙහ්,@ h,

හෙහ්, හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-40249025798936716552011-02-05T00:46:51.533+05:302011-02-05T00:46:51.533+05:30@ සෝරෝ,
ස්තූතියි,@ සෝරෝ,

ස්තූතියි,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-63845046142150352422011-02-04T23:30:56.905+05:302011-02-04T23:30:56.905+05:30මේකෙ සීයට වඩා වචන තිබිලා ඇඩ්මින්ල ඒව අයින් කරලා.....මේකෙ සීයට වඩා වචන තිබිලා ඇඩ්මින්ල ඒව අයින් කරලා... මේ තියෙන්නෙ ඉතිරි ටික.

"ඇයි ලමයො ඉතිං අඬන්නෙ? මං හිතුවා එකපාර අඬනකොට මොකක් හරි කරදරයක් වෙලා කියල"

මම අන්තිමේදි ඇහුව

"අඬන්නෙ නැතිව මොනව කරන්නද? දැන් රොෂාන් යනව වෙන ගෑනු පස්සේ. ගෙදර එන්නෙත් හොඳටම බීගෙන. මාව දැන් එයාට ගාණක්වත් නෑ. ඔයා දැක්කගමන් අතීතය මතක් වුනා. ඒකයි එකපාර ඇඬුම් ආවෙ"

ගෝතමී අතරින් පතර ඉකි ගහමින් කිව්ව.

"අයියෝ... ඕකද? ඔයා දුක් වෙන්න එපා ළමයො. ඔස්ට්‍රේලියාවෙ ඉන්නව ඕන තරම් ලස්සන සුදු කොල්ලො. ඔයා යං මාත් එක්ක ඔස්ට්‍රේලියාවට. අපි හෙටම ලෝයර් කෙනෙක් හමබ වෙල ඩිවෝස් කේස් එකක් ෆයිල් කරමු"

මම ගෝතමීගෙ ඇස් වල කඳුළු පිහිදමමින් කිව්ව.

කඳුළු අතරින් ගෝතමීගෙ මූනෙ හිනා මතු වුනා.රවී වීරසිංහnoreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-84181933263468181082011-02-04T21:32:55.806+05:302011-02-04T21:32:55.806+05:30මටනම් හිතෙන්නේ ආදරය උතුරලා සතුට වැඩිකමට අඬනවා කියල...මටනම් හිතෙන්නේ ආදරය උතුරලා සතුට වැඩිකමට අඬනවා කියලා... හරිද මන්දා...ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-81290613677216845232011-02-04T17:40:14.135+05:302011-02-04T17:40:14.135+05:30ආදරය ඉවර වෙලා...
ඕක තමයි කියන්නේ බදින්න කලින් ආදරේ...ආදරය ඉවර වෙලා...
ඕක තමයි කියන්නේ බදින්න කලින් ආදරේ කරන්න එපා කියල.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-91816293431277417442011-02-04T16:50:16.416+05:302011-02-04T16:50:16.416+05:30Bandata passe Gothamita pissu hadila. Nathnam mona...Bandata passe Gothamita pissu hadila. Nathnam mona ehekata adanawada? Ehema nathnam e welawe kussiye loonu sudda kara kara idala thiyenne.

Thawa hethu kiyanna balanna.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-46321749000184849002011-02-04T16:25:51.530+05:302011-02-04T16:25:51.530+05:30මේකෙන් තේරෙන්නේ බැන්ඳට පස්සේ ඒ දෙන්නාගේ ආදරේ ඉවර ව...මේකෙන් තේරෙන්නේ බැන්ඳට පස්සේ ඒ දෙන්නාගේ ආදරේ ඉවර වුනා කියලද? නැත්නම් අඬන්නේ ආදරේ වැඩි කමටද?Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-77590593524921443362011-02-04T16:10:53.542+05:302011-02-04T16:10:53.542+05:30අඬන්න ඕනෙ ගෝතමි නෙමෙයිනෙ... ගෝතමීගෙ හස්බන්ඩනෙ...!අඬන්න ඕනෙ ගෝතමි නෙමෙයිනෙ... ගෝතමීගෙ හස්බන්ඩනෙ...!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-63603625712110061192011-02-04T16:04:05.172+05:302011-02-04T16:04:05.172+05:30ආදරයේ නිමාව විවාහය නම් ?ආදරයේ නිමාව විවාහය නම් ?Randika Sedarahttps://www.blogger.com/profile/18070663617039002955noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-24107798191364806752011-02-04T11:10:42.144+05:302011-02-04T11:10:42.144+05:30හෙ හේ... සිරා... මේ ගෝතමී මාර විහිළුකාරයෙක්නේ...හෙ හේ... සිරා... මේ ගෝතමී මාර විහිළුකාරයෙක්නේ...hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-75920184492694326712011-02-04T08:27:35.278+05:302011-02-04T08:27:35.278+05:30පාඨකයා වෙන මාර්ගෙක යන්න හනකොටම ආයෙත් හරි මාර්ගෙට ද...පාඨකයා වෙන මාර්ගෙක යන්න හනකොටම ආයෙත් හරි මාර්ගෙට දාලා.. මේක නම් මරු...

ජය වේවා...!!සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.com