tag:blogger.com,1999:blog-1083287836712222264.post6863419814484665916..comments2023-09-15T09:33:02.785+05:30Comments on One | Zero | Zero: ස්වභාවය, ධර්මය සහ කෝම් පිට්ටුAnonymoushttp://www.blogger.com/profile/00071228822445015286noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-1083287836712222264.post-75509212356185298782010-10-01T19:39:16.598+05:302010-10-01T19:39:16.598+05:30කොයිතරම් වෙනස් වෙන්න අළුත් වෙන්න මොනා වෙන්න හැදුවත...කොයිතරම් වෙනස් වෙන්න අළුත් වෙන්න මොනා වෙන්න හැදුවත් ඔය කියන ධර්මතාවයට පිටින් යන්න බැහැ නේද? බැලුවම අපි ඉන්නේ ලොකුම ලොකු රාමුවක් ඇතුලේ කොයි තරම් එළියේ කියලා හිතුවත් ඉන්නේ ඒක ඇතුලෙමයි..!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-25117195586212872002010-09-30T14:29:48.103+05:302010-09-30T14:29:48.103+05:30චුට්ටක් හිත එක්ක අතරමන් උනා නම් මොහොතක් අපිට හුගාක...චුට්ටක් හිත එක්ක අතරමන් උනා නම් මොහොතක් අපිට හුගාක් අලුත් නිර්මාණ දකින්නට පුලුවන්අහිංසකිhttps://www.blogger.com/profile/18283583256328756119noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-48590493872714967642010-09-30T11:27:59.057+05:302010-09-30T11:27:59.057+05:30එහෙම බැලුවොත් නම්, අලුතින් දෙයක් නිර්මාණය වී නැති ...එහෙම බැලුවොත් නම්, අලුතින් දෙයක් නිර්මාණය වී නැති තරම්. පවතින පද්ධතිය අපිට ඕනෑ හැටියට වෙනස් කර ගැනීමයි සිදුවී ඇත්තේPrabhathhttps://www.blogger.com/profile/08709886376396803076noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-84809847740101348392010-09-30T10:21:46.344+05:302010-09-30T10:21:46.344+05:30ඔළුවට වැඩක්!
මට හිතෙන්නෙ නම් අළුත් වෙන්නෙ මිනිස්ස...ඔළුවට වැඩක්!

මට හිතෙන්නෙ නම් අළුත් වෙන්නෙ මිනිස්සු හිතන විධියයි. අළුතින් දෙයක් කියල යමක් ලෝකෙට එකතු වෙන්නෙ තිබුණ දෙයක් දිහා අළුත් ඇහැකින් බලල ඒකෙන් වෙනත් යමක් නිර්මාණය කිරීම හරහායි නේද?

කෝම් පිට්ටුවම ගත්තොත් නිකංම නිකං වැලි ගොඩක් එක්ක පොල්කට්ටක් තිබුණු පලියට පොඩි එකෙක්ට කෝම් පිට්ටුවක් හදන්න බෑ. එයා ඒ ගැන හිතල උත්සාහ කරන්න ඕන. ඒ හිතන විධිය අනුව හැදෙන දේ අළුත් නිර්මාණයක්...

ඒකෙදි මෙහෙම කලොත් මෙහෙම වෙනවා කියන එක තමයි තියරිය.

ක්රියාව සහ ප්රතික්රියාව කියල ඔය ලොකු පොරවල් කියන්නෙත් ඒකමද? ;-)

නියම සටහනක් මචෝ....hhttp://living.hartstuff.com/noreply@blogger.com