tag:blogger.com,1999:blog-1083287836712222264.post6112831607150033485..comments2023-09-15T09:33:02.785+05:30Comments on One | Zero | Zero: පෙරේරා මහත්තයා සහ බත් පිඟානAnonymoushttp://www.blogger.com/profile/00071228822445015286noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-1083287836712222264.post-72845159978044130082014-02-05T14:01:27.994+05:302014-02-05T14:01:27.994+05:30කෝමද අන්තිමට කන්න තියාගෙන ඉන්න බිත්තර කහමදේ වෙන පර...කෝමද අන්තිමට කන්න තියාගෙන ඉන්න බිත්තර කහමදේ වෙන පරයෙක් කටේ දාගෙන දුවද්දි ??duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-86198182100097405742014-01-24T08:43:43.397+05:302014-01-24T08:43:43.397+05:30ඕක සාමාන්‍ය දෙයක්.(මාත් එහෙමයි, තව බොහෝ දෙනෙකුගෙ ද...ඕක සාමාන්‍ය දෙයක්.(මාත් එහෙමයි, තව බොහෝ දෙනෙකුගෙ දැකලත් තියනව) නමුත් ඔය හේතුවම නෙවේ. මොකද මංද හුඟ දෙනෙක් අන්තිමට කන්න කැමති තමුන් වඩාත් ආසා කරන කෑම.
මට හිතෙන හැටියට නං හේතුව මේකයි. අන්තිමට රසවත්ම දේ කනව කියන්නෙ නිකං මුළු පිඟානෙම තිබුනෙ ඒ දේ වගේ හැඟීමක් එනව. රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-50947446101863582852014-01-23T18:27:45.089+05:302014-01-23T18:27:45.089+05:30ලොක්කා මොනා වුනත් පැත්ත ගියත් ඇත්ත කියන මිනිහෙක්ලොක්කා මොනා වුනත් පැත්ත ගියත් ඇත්ත කියන මිනිහෙක්Aruni Kalupahanahttps://www.blogger.com/profile/18360972520907769454noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-20684109314426665822014-01-23T18:27:00.262+05:302014-01-23T18:27:00.262+05:30ලොක්කා මොනා වුනත් පැත්ත ගියත් ඇත්ත කියන මිනිහෙක්ලොක්කා මොනා වුනත් පැත්ත ගියත් ඇත්ත කියන මිනිහෙක්Aruni Kalupahanahttps://www.blogger.com/profile/18360972520907769454noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-62499834242052308542014-01-01T10:14:33.072+05:302014-01-01T10:14:33.072+05:30අන්න මිනිස්සු... කොච්චර ඉහල ගියත් මුල අමතක නැති මන...අන්න මිනිස්සු... කොච්චර ඉහල ගියත් මුල අමතක නැති මනුස්සයෙක්!Prabhathhttps://www.blogger.com/profile/08709886376396803076noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-33846621988121421252013-12-17T17:03:32.403+05:302013-12-17T17:03:32.403+05:30වැදගත් එකක් වැදගත් එකක් වෙද සිතක සිත්තමhttp://onlinedoctorsl.lk/blogs/noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-25023709950332279822013-12-16T12:59:46.997+05:302013-12-16T12:59:46.997+05:30මමත් අදටත් ඔහොම කරනවා. එතකොට තමා කෑම එකේ රස දැනෙන්...මමත් අදටත් ඔහොම කරනවා. එතකොට තමා කෑම එකේ රස දැනෙන්නෙ.... නැත්නම් ඉතින් කැවෙ නෑ වගේ...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-55156722989769720792013-12-01T18:53:02.235+05:302013-12-01T18:53:02.235+05:30මිනිහට හොද කොන්දක් තියෙනව නේමිනිහට හොද කොන්දක් තියෙනව නේAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-11847740862053302772013-12-01T17:40:50.259+05:302013-12-01T17:40:50.259+05:30මමත් හරි ඉක්මනින් කන කෙනෙක්. මමත් හරි ඉක්මනින් කන කෙනෙක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-41850693783979769032013-11-28T16:35:42.912+05:302013-11-28T16:35:42.912+05:30දැන යන්නෙ ලොක්කගෙ අඩි පාරේ වෙන්න ඇති නේ
කපටි කෛරා...දැන යන්නෙ ලොක්කගෙ අඩි පාරේ වෙන්න ඇති නේ

කපටි කෛරාටිකයන්ට කොහෙද සංවේදි හිත්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-74425430846985861052013-11-28T06:52:34.125+05:302013-11-28T06:52:34.125+05:30නියමයි.දිගටම කරගෙන යන්න සුභ පතනවා.අපිත් බ්ලොග් අඩව...නියමයි.දිගටම කරගෙන යන්න සුභ පතනවා.අපිත් බ්ලොග් අඩවියක් ආරම්භ කරා.ගිහින් බලන්න
http://tv-sinhapedia.blogspot.com/yasiruhttps://www.blogger.com/profile/12942510823073819616noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-25342885870986742252013-11-27T18:39:57.911+05:302013-11-27T18:39:57.911+05:30ඕක මගෙත් තීන පුරුද්දක්නෙ. හේතුව අපි පොඩි කාලෙ අඟ හ...ඕක මගෙත් තීන පුරුද්දක්නෙ. හේතුව අපි පොඩි කාලෙ අඟ හිඟ නිසා අම්ම දෙන්නෙ එක හින්නෙකිතර මාලු කෑල්ලක් හරි බිත්රෑන් හතරෙන් එකක් හරි. ඉතින් බත් එකම කන්න ඕක මදි නිසා නිකන් හොදි එක බත් කාල අන්තිමට කටක් ඕකත් එක කනව. එතකොට නිකන් බත් එකම බිත්තර දෙක තුනක් එක්ක කෑව වගේ හිතට. ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-7859671793981303962013-11-27T12:25:17.918+05:302013-11-27T12:25:17.918+05:30සඳරු මට අත් දෙකෙන්ම කන්න පුළුවන්. ඒක ඇති කරගත්තේ ඒ...සඳරු මට අත් දෙකෙන්ම කන්න පුළුවන්. ඒක ඇති කරගත්තේ ඒ ලෙවල් පන්තියේදි හැබැයි :) හේතුව නම් උඹ කියපු එකමයි.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-9796126691215953182013-11-27T12:00:09.250+05:302013-11-27T12:00:09.250+05:30සංවේදි කතාවක් !සංවේදි කතාවක් !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-33191761984311603662013-11-27T11:10:25.695+05:302013-11-27T11:10:25.695+05:30ස්තූතියි කමෙන්ට් කළ හැමෝටමස්තූතියි කමෙන්ට් කළ හැමෝටමAnonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-35372201411065492122013-11-26T23:49:20.765+05:302013-11-26T23:49:20.765+05:30Mea wage sanwedi kathawakatath hina yanawada bola?...Mea wage sanwedi kathawakatath hina yanawada bola? Thota daanna comment nathnam nika hitapiya umbaa kiyanne nathuwa.
Lassana kathawak!!! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-28511342149309096822013-11-26T20:30:21.153+05:302013-11-26T20:30:21.153+05:30මටත් එක පුරුද්දක තියෙනවා. ඒක මෙතන කියන්න බෑ...
සම...මටත් එක පුරුද්දක තියෙනවා. ඒක මෙතන කියන්න බෑ...
සමහර පුරුදු ජීවිතේ හරි සුන්දරයි. මම තාම තාත්තට කියලා බත් කවා ගන්නවා වගේ. මම වයසින් මෝරනවා. තාත්තා වයසට යනවා හැබැයි තාමත් මම ඉස්සර පොඩි එකයි ඒ වගේ තමයි ඔය මහත්තයත්.. :D
Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-34493067201693842992013-11-26T19:26:30.747+05:302013-11-26T19:26:30.747+05:30සඳරු මටත් ඒ පුරුද්ද තියෙනවා.. සඳරු මටත් ඒ පුරුද්ද තියෙනවා.. Anonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-23275653894361381082013-11-26T19:15:10.388+05:302013-11-26T19:15:10.388+05:30පොඩි කාලේ බෝතලෙන් කිරි බීලා පුරුද්දට ..වයස අවුරුදු...පොඩි කාලේ බෝතලෙන් කිරි බීලා පුරුද්දට ..වයස අවුරුදු දාහතර පාලොහ වෙනකම්ම බෝතලේ නැතිව කිරි බොන්ඩ බැරි ළමයි මම දැකලා තියේ .. ඉස්කෝලේ යන කාලේ අනික් එවුන්ගෙන් බත් එක බේරගන්න වේගෙන් බත් එක කාපු පුරුද්ද මට තාම තියෙනවා .. මට බත් පිඟාන ඉවර කරන්න යන්නේ විනාඩි පහයි .. ඒ පෙරේත කම නෙවේ පුරුද්ද ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-60771072004490863962013-11-26T18:18:18.687+05:302013-11-26T18:18:18.687+05:30SHOAK KATHA PODDA NEDASHOAK KATHA PODDA NEDAAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-7698559348263085742013-11-26T13:21:18.659+05:302013-11-26T13:21:18.659+05:30මේක ඇත්ත කතාවක්ද බොලමේක ඇත්ත කතාවක්ද බොලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-3538045257557669142013-11-26T11:39:36.545+05:302013-11-26T11:39:36.545+05:30පව් අප්පා ඒ මනුස්සයා.තාම ඒ පුරුද්ද අත් ඇරගන්න බැරි...පව් අප්පා ඒ මනුස්සයා.තාම ඒ පුරුද්ද අත් ඇරගන්න බැරිව ඇති.මොනවා වුනත් තාත්තගේ පාරේ නොගිය එකම මදෑ.www.amuthusithuwili.wordpress.comAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-4094057051613701452013-11-26T09:31:34.698+05:302013-11-26T09:31:34.698+05:30hikiz :D
hikiz :D
Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.com