tag:blogger.com,1999:blog-1083287836712222264.post549884091053839156..comments2023-09-15T09:33:02.785+05:30Comments on One | Zero | Zero: "ස්වාධීන අපි"Anonymoushttp://www.blogger.com/profile/00071228822445015286noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-1083287836712222264.post-22205187880771205702011-01-20T14:21:26.241+05:302011-01-20T14:21:26.241+05:30උඹ ලෝකෙට අනුවද ජීවත් වෙන්නෙ.. ස්වාධීන වෙන්න ඔච්චර ...උඹ ලෝකෙට අනුවද ජීවත් වෙන්නෙ.. ස්වාධීන වෙන්න ඔච්චර අමාරු නෑ මලයා.. අනුන්ගෙ පදේට නටන එක නවත්තල බෙරේ ගහන්න පටන් ගන්න.. මිනිස්සු කියයි උඹ මහ self centred මිනිහෙක් කියල ඒත් අඩුම තරමේ උන් හින්ද උඹට විඳවන්න වෙන්නෙ නෑ නොවැ..Dilan daDevilhttps://www.blogger.com/profile/00937004321739976815noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-17366083765844542042011-01-11T04:28:15.882+05:302011-01-11T04:28:15.882+05:30කාටවත් ඕන විදියට දේවල් කරනවාට වඩා හොඳ නැද්ද අත පය ...කාටවත් ඕන විදියට දේවල් කරනවාට වඩා හොඳ නැද්ද අත පය දිග හැරලා එක දිගට නින්දක් දැම්ම නම්... <br /> අනිත් අය මම දිහා බලල දිග පලල මනිණ හැම වෙලේකම මම නම් කරන්නේ වැය දහයකට එහා නින්දකට අවතීර්න වෙන එක තමයි. එතකොට මම කියන කෙනා ටිකක් හරි එලියට ඇවිත් නේ..Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-34630013685015167552011-01-10T11:17:07.202+05:302011-01-10T11:17:07.202+05:30වැඩේ කියන්නේ ඔය මම කියන කෙනා කවුද කියලා හරියට කවුර...වැඩේ කියන්නේ ඔය මම කියන කෙනා කවුද කියලා හරියට කවුරුත් දන්නෙ නෑ. ජීවිත කාලෙම ගියත් ඒක හොයා ගන්න හම්බවෙන්නේ නෑ. හැමදාම අපි ඉන්නේ මම කවුද කියන අරගලයේ.. ඕක කවදාවත් විසඳෙන එකක් නෙමෙයි..ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-35356552589945158562011-01-09T17:47:23.215+05:302011-01-09T17:47:23.215+05:30කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අපි ජීවත්වෙන්නෙ සම්ප...කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අපි ජීවත්වෙන්නෙ සම්පූර්ණයෙන්ම අපට ඕන විධියට නෙවෙයි. එහෙම වෙන්නත් බෑ කාටවත්. අපි හරියට නොදන්න අතීත පරමාදර්ශ එහෙම ජීවත් වුණා කියල අපි හිතුවට ඒකත් ෂුවර් නෑ...<br /><br />ඔන්න ඔහේ ජීවත් වෙමු! අන්තිමේ ඒක කරන්න වෙනවනේ.... :Dhare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-39706624547160839652011-01-09T09:42:20.594+05:302011-01-09T09:42:20.594+05:30ඒක නම් ඇත්ත කතාවඒක නම් ඇත්ත කතාවayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.com