tag:blogger.com,1999:blog-1083287836712222264.post490023132428493909..comments2023-09-15T09:33:02.785+05:30Comments on One | Zero | Zero: එයා ඇත්තටම මට ගැලපෙන්නේ නැද්ද?Anonymoushttp://www.blogger.com/profile/00071228822445015286noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-1083287836712222264.post-35193323258477808102011-06-19T06:42:37.544+05:302011-06-19T06:42:37.544+05:30ආසය් ඒත් බයය් වගේද?ආසය් ඒත් බයය් වගේද?Observerhttps://www.blogger.com/profile/16728913266714963635noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-76513606039551581412011-06-17T13:43:41.283+05:302011-06-17T13:43:41.283+05:30කාට බොරු කරත් හිතට බොරු කරන්න බෑ ලොක්කා...
හිත මෝ...කාට බොරු කරත් හිතට බොරු කරන්න බෑ ලොක්කා...
හිත මෝඩයි ..හැබැයි හරිම අවංකයි !Randika Sedarahttps://www.blogger.com/profile/18070663617039002955noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-91310920883593982382011-06-16T23:49:40.056+05:302011-06-16T23:49:40.056+05:3050% kathawata 100% ma ekagai50% kathawata 100% ma ekagaiAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-36897380460883688502011-06-16T23:03:38.882+05:302011-06-16T23:03:38.882+05:30අදහස් දක්වපු හැමෝටම ස්තූතියි.
මේක නිර්මාණයක් විතරම...අදහස් දක්වපු හැමෝටම ස්තූතියි.
මේක නිර්මාණයක් විතරමයි කියන්නත් බෑ. මොකද ඔය වගේ දෙයක් මට නොවුනමත් නෙමෙයි. ඒ වුනු දේ ගොඩක් ලොකු කරලා මේ කතාව හැදුවේ.

ඔය දිල් අක්කා කියන ජාතියේ කෙල්ලෙක් අද කාලේ හොයන්න ගියොත් ජීවිත කාලෙම තනිකඩව ඉන්න වෙයි වගේ :D

මගේ කතාව අස්සේ රවා අයියා තමයි මරුම කතාව කියලා තියෙන්නේ "කෙල්ලෙක්නෙ බන්.. උන් ආසයි සරුංගල් වගෙ පාට පාට බොලා එල්ලන් පාරෙ තොරන් වගෙ ඇවිදින්න.. ටිකක් දගලලා කරලා ඉන්නෙ" :D :D

හරේ සිරාවටම! මමත් හිතන්නේ නොගැලපෙන 50% නිසා තමයි ආදරේ වැඩිවෙන්නේ.පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-77563446411860235072011-06-16T18:29:44.289+05:302011-06-16T18:29:44.289+05:30fattafattaAnonymoushttps://www.blogger.com/profile/14942386750349012564noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-354288681770348432011-06-16T17:59:25.560+05:302011-06-16T17:59:25.560+05:30තන්හාය ජායතී සෝකෝ-තන්හාය ජායතී භයංතන්හාය ජායතී සෝකෝ-තන්හාය ජායතී භයංJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-6857431077256549772011-06-16T17:35:39.873+05:302011-06-16T17:35:39.873+05:30ආ.... පූස් පූස් හොතාහේ නේ.... :D
ඔය ගැලපීම කියන්...ආ.... පූස් පූස් හොතාහේ නේ.... :D

ඔය ගැලපීම කියන්නෙ හෙන මවාපෑමක් කියල මට දැණෙන්නෙ. ඒක වෙනස් වෙනවනේ කාලෙන් කාලෙට. ගැලපීම් හොයනවනම් 50%ක් විතර ගැලපුනාම ඇති. මොකද නොගැලපෙන ඉතිරි 50% තමයි පස්සෙ ජීවිතේට ආතල් එකතු කරන්නේ..hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-66855981743466108012011-06-16T17:11:54.923+05:302011-06-16T17:11:54.923+05:30@ජීවිතේ මල්
ෂා... මාර අයිඩියා එකනෙ. දැන් තමා තේරුන...@ජීවිතේ මල්
ෂා... මාර අයිඩියා එකනෙ. දැන් තමා තේරුනේ. හික් හික්...Hishan de Silvahttps://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-89388872822708515782011-06-16T13:54:52.930+05:302011-06-16T13:54:52.930+05:30කෙල්ලෙක්නෙ බන්.. උන් ආසයි සරුංගල් වගෙ පාට පාට බොලා...කෙල්ලෙක්නෙ බන්.. උන් ආසයි සරුංගල් වගෙ පාට පාට බොලා එල්ලන් පාරෙ තොරන් වගෙ ඇවිදින්න.. ටිකක් දගලලා කරලා ඉන්නෙ .. පව් ඔන්න ඔක අතහැරලා දාපන් දානවා නම්.. නැත්තම් පිහියක් පෙන්නලා අහපන්.. එච්චරයි..රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-19412472715516269222011-06-16T10:31:14.051+05:302011-06-16T10:31:14.051+05:30නිල් අහස කියල තියෙන්නෙ මම ලියන්න හදපු දේමයි...
කම...නිල් අහස කියල තියෙන්නෙ මම ලියන්න හදපු දේමයි...

කම්පෑටිබිලිටි කියන ප්රශ්නෙ එන්නෙ බාහිර ලෝකයෑක්ක ප්රයෝගිකව ජීවත් වෙද්දි.... ඒත් මේ කතාවෙ කතානයකයා ඒ කෙල්ලගේ ආදරේට ආදරෙයි....

බොහෝ පිරිමි පිටින් පතන්නෙ වෑඩ ඈරිල ගෙදර එනකොට තේ කෝප්පෙ අතේ අරන් ඈවිත් ඒක බොනකල් දනගහගෙන කකුලෙ මේස් ගලවන බාරියාවකට වගෙම හිතෙන් පතන්නෙ රෑඩිකල්, ඒ වගෙම ආදරේදි ගින්දර වගෙ ස්ත්රියක්ය කියල මම අහල තියනව. ඔය දෙක ගෑටෙන තෑනේදි ආදරේට වහ වෑටුනාම ඒත් බාහිර චරියාව දිරවන්නෙ නෑති වුනාම , ඔය වගෙ කොන්ෆියුශන් එකක් එනවද මන්දා....

මට හිතුන හෑටිජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-68449860131217014912011-06-16T09:33:29.957+05:302011-06-16T09:33:29.957+05:30ගැලපෙන්නේ නැති උනාට උඹ එයාට ආදරේ ඇති.
ඒකයි ...ඔය.....ගැලපෙන්නේ නැති උනාට උඹ එයාට ආදරේ ඇති.
ඒකයි ...ඔය....- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-78637169437927113532011-06-16T08:24:44.767+05:302011-06-16T08:24:44.767+05:30නරියා මිදි තිත්තයි කියපු සීන් එක තමානරියා මිදි තිත්තයි කියපු සීන් එක තමාපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-53846155014394935282011-06-16T08:14:16.948+05:302011-06-16T08:14:16.948+05:30පූස් ආදරේ :Pපූස් ආදරේ :PBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.com