tag:blogger.com,1999:blog-1083287836712222264.post476551415221546886..comments2023-09-15T09:33:02.785+05:30Comments on One | Zero | Zero: "අනේ ඇයි අම්මේ"Anonymoushttp://www.blogger.com/profile/00071228822445015286noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-1083287836712222264.post-69107334799442291502010-11-23T21:28:16.081+05:302010-11-23T21:28:16.081+05:30මිනිසා පරිසරයට අනුගත වන්නට නොහැකි වූ තැන පරිසරය ඔහ...මිනිසා පරිසරයට අනුගත වන්නට නොහැකි වූ තැන පරිසරය ඔහුට අනුකූලව අනුගත කරන්නට පටන් ගති.. ඕක තමා කතාව... නියම සටහනක්...ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-62551147295699923022010-11-23T18:49:33.370+05:302010-11-23T18:49:33.370+05:30මේ ගැටළුවට නං හරි පිලිතුරක් හොයාගන්න ඇත්තටම අමාරුය...මේ ගැටළුවට නං හරි පිලිතුරක් හොයාගන්න ඇත්තටම අමාරුයි... සත්තුන්ගෙ වාසභූමි වල මිනිස්සු ගෙවල් හදන එකද වැරදි? නැත්තං මිනිස්සුන්ගෙ ඉඩම් වලට සත්තු පණින එකද? දෙපැත්තම සාධාරණයි... මිනිස්සුන්ටත් කරන්න දෙයක් නෑ... මොකද හේනක් කොටන්නනේ කැලේ එලි කරන්නේ... වෙන මෙනෙව කරන්නද? ඒක ඒ මිනිස්සුන්ගෙ ජීවනෝපාය. මොනව වුණත් අන්තිමේ සත්තු ටික ටික නැති වෙන එකයි වෙන්නේ..

මේක දිහා බලල තියෙන විධිය අපූරුයි! හසන්තගෙ කමෙන්ටුවත් නියමයි...hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-49438917347115232352010-11-23T16:20:07.983+05:302010-11-23T16:20:07.983+05:30මම ලොකේ වැඩියෙන්ම කැමති සත්තු තුන්දෙනා අතරින් එකෙක...මම ලොකේ වැඩියෙන්ම කැමති සත්තු තුන්දෙනා අතරින් එකෙක් තමයි අලියා කියන්නේ.. ඉතිං මේ වගේ සටහනක් සීයටත් එකතු වෙච්චි එක නම් නියමයි..! මට සතුටුයි..! ඒත් ඉතිං මේ ගැටුම නම් කවදා කෙලවර වෙයිද දන්නේ නෑ,. මෙහෙම යද්දි ඉතිරි වෙන්නේ ගෙවල් වල ඉන්න අලි ටික විතරයි..!
මේ වගේ දේවල් හිතන සොදුරු මිනිසාගේ සිත නම් නියමයි!!!!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-86789820621992888772010-11-23T08:55:23.223+05:302010-11-23T08:55:23.223+05:30අනේ මන්ද සහෝ...
මේ ගැටුම ගැන හිතනකොට හැමදාම හිත රි...අනේ මන්ද සහෝ...
මේ ගැටුම ගැන හිතනකොට හැමදාම හිත රිදෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ....
මට මතක් වෙන්නේ පරිසරය ගැන පුංචි ඉන්දියානු ගෑනු ළමයෙක් ලියපු මේ පුංචි පද පේලිය...

" අන්තිම ගහත් කැපුව දාකට
අන්තිම මාළුවත් මැරුණ දාකට
අන්තිම ගඟත් හිදුනු දාකට
මිනිසුනේ නුබලාට හිතේවි....
සල්ලි කන්න බෑ කියලා....."mhasanthahttps://www.blogger.com/profile/01145964823884383974noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-14117778136119490302010-11-23T08:36:53.187+05:302010-11-23T08:36:53.187+05:30ගොඩක් ස්තූතියි one zero zeroගොඩක් ස්තූතියි one zero zeroTharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.com