tag:blogger.com,1999:blog-1083287836712222264.post4632103763077669216..comments2023-09-15T09:33:02.785+05:30Comments on One | Zero | Zero: ඒ අපේම ජීවිතේ නිසයිAnonymoushttp://www.blogger.com/profile/00071228822445015286noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-1083287836712222264.post-68010516708269404062010-11-22T10:26:22.832+05:302010-11-22T10:26:22.832+05:30නැවත අලුතින් විඳින්න උත්සාහ කරනවට වඩා "මොනව ක...නැවත අලුතින් විඳින්න උත්සාහ කරනවට වඩා "මොනව කරන්නද?" කියල හිතල හිත හදාගන්න එක ලේසි වෙලයි තියෙන්න.

නියමයි මචන්.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-41255091988349203182010-11-22T08:31:26.254+05:302010-11-22T08:31:26.254+05:30ඔයාල ඔක්කොටම ගොඩක් ස්තූතියි ඔයාලගෙ අදහස් එකතු කලාට...ඔයාල ඔක්කොටම ගොඩක් ස්තූතියි ඔයාලගෙ අදහස් එකතු කලාටTharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-54409297141188393702010-11-21T20:38:55.102+05:302010-11-21T20:38:55.102+05:30@ මලී - නිවැරදි කිරීමක්! අහස දිහාවට කියන්නෙ අජිත් ...@ මලී - නිවැරදි කිරීමක්! අහස දිහාවට කියන්නෙ අජිත් නෙවෙයි ස්කිට්සෝ... කොහොමත් දෙපැත්තම එක වගේනේ... :Dhare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-18634001561770431202010-11-21T18:36:48.120+05:302010-11-21T18:36:48.120+05:30අජිත් ගේ අහස දිහා සිංදුව අහපු දවසෙත් මට ඔය වගේම ස...අජිත් ගේ අහස දිහා සිංදුව අහපු දවසෙත් මට ඔය වගේම සිතිවිලි ටිකක් ඔළුවට ආවා..! මොනවා උනත් හරිම දුකයි අපිට වෙමින් පවතින දේ ගැන හිතෙත්ති.. නොහිතා ඉන්න එක වඩා හොදයි වගේ..!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-66921965471472824192010-11-21T00:59:00.243+05:302010-11-21T00:59:00.243+05:30නැවත මේ එන්නේ රදල වැඩවසම් යුගයක්.. ඒකට අපි ලෑස්ති ...නැවත මේ එන්නේ රදල වැඩවසම් යුගයක්.. ඒකට අපි ලෑස්ති වෙලා ඉන්න ඕනි.. කොහොම්ත් වහල් භාවය කියන එක පිලිගන්න වෙනවා...ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-53913655638846941852010-11-21T00:50:05.165+05:302010-11-21T00:50:05.165+05:30අන්තිමේ අපට කරන්න වෙන්නෙ මෙහෙම සටහනකින්වත් අතීතේ ම...අන්තිමේ අපට කරන්න වෙන්නෙ මෙහෙම සටහනකින්වත් අතීතේ මතක් කරගන්න... අර කිව්ව වගේ සුසුමක් හෙලන්න... මේක සදාකාලිත තියරියක්.... ගැලවිල්ලක් නෑ...

නියමයි ලිවිල්ල... :Dhare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-84208063861575383402010-11-20T12:58:29.694+05:302010-11-20T12:58:29.694+05:30හිතට දැනෙන අමතක කරන්න බැරි නිතර කතා නොවන සැබෑ ජීවි...හිතට දැනෙන අමතක කරන්න බැරි නිතර කතා නොවන සැබෑ ජීවිතය, "සියක් අදහසින්" ගෙත්තම් කල සොදුරු මිනිසාට උණුසුම් සුභ පැතුම්..~RaසිකyA~https://www.blogger.com/profile/17234015471748380211noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-30860467326463095642010-11-20T09:00:23.493+05:302010-11-20T09:00:23.493+05:30මොනවා කරන්නද දෙයියනේ....!!
මේක කියවල තව පාරක් හූල්...මොනවා කරන්නද දෙයියනේ....!!
මේක කියවල තව පාරක් හූල්ලනවා ඇරෙන්න....
ඒ ජීවිතේ අයෙත් එන එකක් නෑ...කවදාවත්....mhasanthahttps://www.blogger.com/profile/01145964823884383974noreply@blogger.com