tag:blogger.com,1999:blog-1083287836712222264.post2812447005301836678..comments2023-09-15T09:33:02.785+05:30Comments on One | Zero | Zero: කඩ්ඩ තමාAnonymoushttp://www.blogger.com/profile/00071228822445015286noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-1083287836712222264.post-4710726950478609862012-10-15T15:11:21.781+05:302012-10-15T15:11:21.781+05:30හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-80106460296331126662012-10-14T10:39:22.375+05:302012-10-14T10:39:22.375+05:30:):)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-65551916831916940032012-10-12T22:38:32.190+05:302012-10-12T22:38:32.190+05:30කඩ්ඩ බැරි උනොත් කන්න වෙන කට්ට කොහොමද නේද ?කඩ්ඩ බැරි උනොත් කන්න වෙන කට්ට කොහොමද නේද ?රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-44847984648900019552012-10-12T18:26:50.236+05:302012-10-12T18:26:50.236+05:30මේක කතාවක් විධියට මැවෙන්න හේතුව මෙහෙණියට කඩ්ඩ අමාර...මේක කතාවක් විධියට මැවෙන්න හේතුව මෙහෙණියට කඩ්ඩ අමාරු වීමටත් වඩා ඇය ඒක කියපු විධිය වෙන්න ඇති කියලයි මට හිතෙන්නෙ. මොකද අපි එහෙම කෙනෙක්ගෙන් බලාපොරොත්තු නොවෙන වාග් විලාසයක් නිසා. ඒක අවුලක් නෙවෙයි වුණාට අපි හිතන්නෙ ඒකෙ අවුලක් තියෙනව කියල...

අපේ කාර්යාලය යටතේ හිටපු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් විශ්‍රාම ගත්තයින් පස්සෙ මහණ වුණා. අන්තිම කාලෙ එයා ඔය අත්හැරීම, තන්හාව නැති කිරීම වගේ ඒව ගැන සෑහෙන්න කියෙව්වා....

අවුරුද්දකට විතර පස්සෙ ඊයෙ පෙරේද ආවා පළවෙනි පන්තියෙ පත්වීම හදාගන්න. සිවුරත් ඇඳගෙන. ඒක එයාගෙ ගිහි කාලෙ අයිතියක් තමයි. නමුත් අපට ඒකට හිනා ගියා...hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-7322273244585570542012-10-12T18:08:59.051+05:302012-10-12T18:08:59.051+05:30හත්ඉලව්වයි හත්ඉලව්වයි Lancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-23547048839768454862012-10-12T14:36:41.593+05:302012-10-12T14:36:41.593+05:30haffoi, man nam hariyata karanna beri nam kisima d...haffoi, man nam hariyata karanna beri nam kisima deyak karanne ne. Mahanadam rakinna ona. Bri nisai thawamath gihiyek wela inne.

Mak korannada dan rata wenas wela.desh දේශ්https://www.blogger.com/profile/14447400405182374114noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-18534998638201415432012-10-12T11:05:38.304+05:302012-10-12T11:05:38.304+05:30මහන උනාට තරුණ වචන සෙට් එක අතහරින්න බැරුව ඇති.බණ එහ...මහන උනාට තරුණ වචන සෙට් එක අතහරින්න බැරුව ඇති.බණ එහෙම කියද්දී කොහොමද දන්නේ නැහැ.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-3729930793538299922012-10-12T10:19:49.746+05:302012-10-12T10:19:49.746+05:30:)
අපි ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්නේ ඕක :):)
අපි ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්නේ ඕක :)Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.com