tag:blogger.com,1999:blog-1083287836712222264.post2791203162422695696..comments2023-09-15T09:33:02.785+05:30Comments on One | Zero | Zero: බලු ටෝක්Anonymoushttp://www.blogger.com/profile/00071228822445015286noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-1083287836712222264.post-56354468338056811572011-02-13T11:25:16.999+05:302011-02-13T11:25:16.999+05:30සිරා කතාව දුමී අයියෙසිරා කතාව දුමී අයියෙRandika Sedarahttps://www.blogger.com/profile/18070663617039002955noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-57125246803350095182011-02-13T08:19:48.049+05:302011-02-13T08:19:48.049+05:30මටනං පෙන්නෙ දුමීට ටොමී හම්බවුණ වෙලාවෙ ඇතිවුණ කතාවක...මටනං පෙන්නෙ දුමීට ටොමී හම්බවුණ වෙලාවෙ ඇතිවුණ කතාවක්.rajinoreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-42665844982613328902011-02-13T00:45:25.247+05:302011-02-13T00:45:25.247+05:30මේකෙ හොඳම කෑල්ල තමයි දාල තියෙන "පැලැස්තර"...මේකෙ හොඳම කෑල්ල තමයි දාල තියෙන "පැලැස්තර" ටික "ටොමී, දුමී සහ බූලා" :)දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-57590089801801600302011-02-13T00:43:51.011+05:302011-02-13T00:43:51.011+05:30ස්තූතියි සියළුම දෙනාට...! මිනිස්සු වගේම බල්ලොත් ජී...ස්තූතියි සියළුම දෙනාට...! මිනිස්සු වගේම බල්ලොත් ජීවත් වෙන්න, තමන්ගෙ සනුහරේ පවත්වාගෙන යන්න කරන්නෙ අරගලයක්...!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-82620782129259669532011-02-12T16:29:45.220+05:302011-02-12T16:29:45.220+05:30සිරාවටම... ගෙවල්වල බල්ලො ගැටගහල තියෙන එකනං මාර බලු...සිරාවටම... ගෙවල්වල බල්ලො ගැටගහල තියෙන එකනං මාර බලු අයිතිවාසිකං උල්ලංඝනය කිරීමක්... පෙරේදා ජනනි ලියපු අසම්මතය පෝස්ට් එකේ වගේ මිනිස්සු තමන්ට දාගන්න සීමාවල් ටික බල්ලන්ටත් දාන්න හදනවා. මිනිස්සු බල්ලන්ට පේන විධියට කාලකණ්නිම තමයි ඒ අතින්.

මිනිස්සුත් එක්ක ලැග්ගම උකුණොත් එක්ක නැගිටින්න ඕන... - සිරා කෑල්ල...hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-87563868071556520942011-02-12T12:42:20.545+05:302011-02-12T12:42:20.545+05:30සිරාම සිරා කතාවක්!
බල්ලො සෙට් වුනාම කරන්නෙ මොනවද ...සිරාම සිරා කතාවක්!

බල්ලො සෙට් වුනාම කරන්නෙ මොනවද කියල පාර යනකොට දකිනව. දැක්කාම හුඟක් වෙලාවට මතක් වෙන්නේ බජාර් එකේ චන්ඩි. බල්ලොත් චන්ඩි කොපි කරල. එකෙක් බුරන්න පටන් ගත්තාම සෙට් එකම ගේමට බහිනවා. ඔය ඈතින් යන අසරණයෙක් හරි කමක් නෑ වට කරල ගේමට යනවා. අරූ ඉතිං දෙකට නැවිල නැට්ට පස්සෙ ගහගෙන යන්න ඕනෙ. වාහන වලට පාරෙ යන්න නෑ උන්ගෙන් පාස් ගන්නැතුව.

බල්ලොත් සිරා ඩයල් ටිකක් බලන් ඉන්න වටින!පිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-91168938416728351562011-02-12T09:53:36.709+05:302011-02-12T09:53:36.709+05:30නියම බලු ටෝක........නියම බලු ටෝක........pradeephttps://www.blogger.com/profile/12912513370712117783noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-9344403672194227252011-02-12T09:05:15.858+05:302011-02-12T09:05:15.858+05:30පූසෙක් හැටියට බල්ලන්ට අකමැති වුනත් මේ කතාවනම් පට්ට...පූසෙක් හැටියට බල්ලන්ට අකමැති වුනත් මේ කතාවනම් පට්ට කියලා මම බය නැතුව කියනවා :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-72594102783489898482011-02-12T08:46:19.460+05:302011-02-12T08:46:19.460+05:30ඔහෝ . . . එල එල හිකිස්.ඔහෝ . . . එල එල හිකිස්.බූරු පුතාhttps://www.blogger.com/profile/03371329420396360334noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-11227736778201399382011-02-12T08:40:48.618+05:302011-02-12T08:40:48.618+05:30අනේ ටොමී, ආහ් නැහැ නැහැ දුමී ඔයාට නං හරිම සෝයි ඒවා...අනේ ටොමී, ආහ් නැහැ නැහැ දුමී ඔයාට නං හරිම සෝයි ඒවා හිතෙන්නේ අනේ.............

අයියේ අර රිස්වි රිස්වි ගෝ ටු ද කේජ් සිහි වුනා මට..............RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-62268591750050253502011-02-12T08:33:31.472+05:302011-02-12T08:33:31.472+05:30//ඊරිසියාකාර හැත්ත... මම රැළේ යනවලු//
පට්ට. හී......//ඊරිසියාකාර හැත්ත... මම රැළේ යනවලු//

පට්ට. හී....හී...Siribirishttps://www.blogger.com/profile/13768444121733949114noreply@blogger.com