tag:blogger.com,1999:blog-1083287836712222264.post2138686688469033367..comments2023-09-15T09:33:02.785+05:30Comments on One | Zero | Zero: මම දැනගෙන හිටියා ඔයා බොරුකාරයෙක් කියලාAnonymoushttp://www.blogger.com/profile/00071228822445015286noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-1083287836712222264.post-63560283196491948222010-11-30T09:52:32.188+05:302010-11-30T09:52:32.188+05:30@ ආගන්තුකයා | Stranger :
එක නම් ඇත්ත සහෝ....ඒ ලාමක...@ ආගන්තුකයා | Stranger :
එක නම් ඇත්ත සහෝ....ඒ ලාමක බවට උගත්කම බලපාන්නේ නෑ....
වෙන අයට කියන්න බැරි තරම් පුංචි පුංචි දේවල් වලින් අපේ හිත් සතුටුවෙන තරම්....

@ Dilan daDevil :
අපි එහෙම හිතමුකෝ මලේ...
ඔයත් ආදරේ කලොත් තේරෙයි...බොලද වෙන තරමට තමයි ආදරේ ලස්සන වෙන්න...

@ මුචලින්ද :
කරලා බලන්න සහෝ.....මේ වගේ පිස්සු වැඩ....
ස්තුතියි....mhasanthahttps://www.blogger.com/profile/01145964823884383974noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-89704757978188144762010-11-30T07:40:59.780+05:302010-11-30T07:40:59.780+05:30ඒකත් මාර ආතල් එකක්! මේකත් මාර ආතල් එකක්! සිරා!ඒකත් මාර ආතල් එකක්! මේකත් මාර ආතල් එකක්! සිරා!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-1349587293994792932010-11-30T04:59:06.326+05:302010-11-30T04:59:06.326+05:30මට මේ ලිංගෙ පොඩ්ඩක් ටැපලුනා...හැබැයි ඒ අක්කත් බොළඳ...මට මේ ලිංගෙ පොඩ්ඩක් ටැපලුනා...හැබැයි ඒ අක්කත් බොළඳ ලමයෙක් වෙන්න ඕනෙ ඔය අයියට ආදරේ කරන්නනම්... ;)Dilan daDevilhttps://www.blogger.com/profile/00937004321739976815noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-40675034270560561822010-11-30T01:02:49.251+05:302010-11-30T01:02:49.251+05:30ආදරය කොච්චර බොලඳද කියලා හිතෙන්න මේ වගේ එකක් දකින්න...ආදරය කොච්චර බොලඳද කියලා හිතෙන්න මේ වගේ එකක් දකින්නම වෙනවා.. අපි කොච්චර දාර්ශනික කතා කිව්වත් ආදරය ඉස්සරහා කොච්චර ලාමකද..ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-86549930807254865072010-11-29T17:22:29.671+05:302010-11-29T17:22:29.671+05:30@ poppy :
කොල්ලෝ ගොඩක් අසයි ඔය වගේ දේවල් කරන්න.......@ poppy :
කොල්ලෝ ගොඩක් අසයි ඔය වගේ දේවල් කරන්න....ගොඩක් වෙලාවට ඔය වගේ අහිංසක විහිළු කරන්නේ ආදරේ වැඩි කමට...
ඕව කරන්න ගිහින් වරදින වෙලාවලුත් නැතිව නෙවෙයි...

@ h :
එක නම් ඇත්ත සහෝ...අලි ලොකු කෙල්ලොත් පූල ටෙඩීලට වගේම පැන්ඩලාත් බදාගෙන නිදා ගන්න බව නම් මන් ඇස් දෙකෙන්ම දැකල තියෙනවා

@ "සොඳුරු මිනිසා" :
බොහොම ස්තුතියි සහෝ ඔයාටත්....mhasanthahttps://www.blogger.com/profile/01145964823884383974noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-57357470625188521852010-11-29T17:08:44.247+05:302010-11-29T17:08:44.247+05:30@ ලසිත් :
ස්තුතියි ඔයාට...
@ ඇනො :
මෙතන පැන්ඩා කි...@ ලසිත් :
ස්තුතියි ඔයාට...

@ ඇනො :
මෙතන පැන්ඩා කියන්නෙ....ලස්සන, අහිංසක ගෑණු ළමයෙක්ට එයාගේ පෙම්වතා ආදරේට කියන නමක්.....

@ Dilan daDevil :
වැරැද්ද ගන්න එපා ඩිලාන් පැන්ඩා කියන්නේ ගැණු ළමයට....පලවෙනි පේලිය ගැණු ළමය කියන එකක්...

@ malee :
ගොඩක් ස්තුතියි මලී...
ඇත්තටම අපි කොච්චර සීරියස් හිතුවත්...අපේ ආදරේ තිබ්බ බොලද තැන් නේද අපිට වැඩිපුරම මතක...?mhasanthahttps://www.blogger.com/profile/01145964823884383974noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-31841650949103185322010-11-29T13:52:07.327+05:302010-11-29T13:52:07.327+05:30නියමයි ජය වේවානියමයි ජය වේවාTharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-63299025018451616412010-11-29T12:39:57.559+05:302010-11-29T12:39:57.559+05:30ගෑණු ළමයි මේ පූලට ටෙඩීලට වගේම පැන්ඩලාටත් කැමති වෙල...ගෑණු ළමයි මේ පූලට ටෙඩීලට වගේම පැන්ඩලාටත් කැමති වෙලා නතර වෙලා නෑ වගේ නේ....hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-140621256784200972010-11-29T10:35:34.892+05:302010-11-29T10:35:34.892+05:30I like that kind of surprises.but for me,a 'so...I like that kind of surprises.but for me,a 'sorry I forgot' sentense was always genuine.no surprises afterwards :-(poppyhttps://www.blogger.com/profile/07163953099257323972noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-328827707750514362010-11-29T09:11:28.638+05:302010-11-29T09:11:28.638+05:30ආදරේ උපරිමව දැනෙන සමහර වෙලාවට විතරක් ඔහොම දැනෙන බව...ආදරේ උපරිමව දැනෙන සමහර වෙලාවට විතරක් ඔහොම දැනෙන බව සැබෑයි..!!!
ලස්සනයි.. උණ බටයි උක් ගසුයි පැන්ඩයි කියන වචන තුන නම් මාවත කන්ෆුයිස් කලා..!

තව ලියන්න සහෝ..!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-3716661072953137432010-11-29T03:45:44.763+05:302010-11-29T03:45:44.763+05:30මට හිතෙන විදිහට 'ඇනෝ' සහෝදරයා පැන්ඩා කියන්...මට හිතෙන විදිහට 'ඇනෝ' සහෝදරයා පැන්ඩා කියන්නෙ එක්තරා එක් විදිහක බොළඳ ප්‍රේමවන්තයෙක්.. ;)Dilan daDevilhttps://www.blogger.com/profile/00937004321739976815noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-56515771843877535802010-11-28T20:33:12.647+05:302010-11-28T20:33:12.647+05:30ahh ela ela adoo panda kawda ban???ahh ela ela adoo panda kawda ban???Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-74644168171980379042010-11-28T19:24:06.173+05:302010-11-28T19:24:06.173+05:30Nice...........Nice...........lasithhttps://www.blogger.com/profile/08501442879150992017noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-61077401315415563162010-11-28T19:11:57.038+05:302010-11-28T19:11:57.038+05:30බොහොම ස්තුතුයි මගේ වචන 100 පල කලාට....
ජය වේවා...!...බොහොම ස්තුතුයි මගේ වචන 100 පල කලාට....
ජය වේවා...!!mhasanthahttps://www.blogger.com/profile/01145964823884383974noreply@blogger.com