tag:blogger.com,1999:blog-1083287836712222264.post137199991442210083..comments2023-09-15T09:33:02.785+05:30Comments on One | Zero | Zero: මුළාවේ මෙවුල්දම්Anonymoushttp://www.blogger.com/profile/00071228822445015286noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-1083287836712222264.post-82164795233995581052010-12-14T06:54:18.794+05:302010-12-14T06:54:18.794+05:30හරි වැරදි කොතැන උනත්....මිනිස්සු අහිංසක ජීවිතත් එක...හරි වැරදි කොතැන උනත්....මිනිස්සු අහිංසක ජීවිතත් එක්ක සෙල්ලම් කරන එක නම් ලෝකය තියෙන තුරු නවතින එකක් නෑ....mhasanthahttps://www.blogger.com/profile/01145964823884383974noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-51599643516434590512010-12-13T10:39:00.292+05:302010-12-13T10:39:00.292+05:30බොහෝමත්ම ස්තූතියි.. මම බලන් හිටියෙ කවුරු හරි අහයිද...බොහෝමත්ම ස්තූතියි.. මම බලන් හිටියෙ කවුරු හරි අහයිද කියල ඇයි අන්තිමට කිව්ව වාක්‍යය පුරුශ ලිංගෙන් තියෙන්නෙ කියල. මොනව වුනත් මේකෙන් නිකම් බැලුවට පේන්නෙ නැති කාරණා 4ක් පෙන්නන්නම්.

01. සටනකින් ඉතුරුවෙන්නෙ ශේෂ විතරයි. Benjamin Franklin කියල තියෙනව There was never a good war or a bad peace. ඒ වගෙ මුන් දෙන්නගෙම කිසිම හොඳක් නෑ.
02. ඔහුට හිතා ගන්නත් බෑ තමන්ගේ මොන විශේෂත්වය ඇය ඔහු කරා යොමු කරාද කියල. ඔහු සුසුම් හෙළුවෙ එතන ආදරයක් නැති විත්තිය ඔහු දන්න හින්දා.
03. පිරිමි කෙනා ඇහුව ප්‍රශ්ණය උන් දෙන්නගෙම හිත් වල නින්නාද දුන්නේ, මුවින් නොකිව්වත් ගෑනු කෙනාගෙ හිතෙත් ඔය ප්‍රශ්ණෙම තියන හින්දා.
04. අන්තිම වාක්‍යය කියන්නෙ ගෑනු කෙනාගෙ හෘද සාක්ශිය.Dilan daDevilhttps://www.blogger.com/profile/00937004321739976815noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-5741969079370281002010-12-11T19:48:01.084+05:302010-12-11T19:48:01.084+05:30ලියවිල්ල නම් මරු..
කතාවේ පෙළගැස්ම හින්දම ලිවීම අල...ලියවිල්ල නම් මරු..
කතාවේ පෙළගැස්ම හින්දම ලිවීම අලංකාරයි කියලයි මට හිතෙන්නේ..
අන්තිම මොහොතේ මුළු කතාවම පටන් අරන් අවසන් කරලා දාලා තියෙන්නේ කමෙන්ට් වල තියනවා වගේම තව පැති ගොඩකින් කතාව දිහා බලන්න හින්ට්ස් දීලා.. නියමයි!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-62586134523458497062010-12-11T10:15:57.157+05:302010-12-11T10:15:57.157+05:30සටහන නියමයි.
කෙසේ වෙතත් වැරදිකරු, නිවැරදිකරු කියල...සටහන නියමයි.
කෙසේ වෙතත් වැරදිකරු, නිවැරදිකරු කියල සීමා මායිම් ගහල වෙන් කරන්න බැරි තරමට අපි හැමෝම රඟපාන්නො වෙලා ඉවරයි.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-91435991317643759322010-12-10T20:07:31.409+05:302010-12-10T20:07:31.409+05:30මරු..මරු..Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-2277633032751117452010-12-10T18:10:14.109+05:302010-12-10T18:10:14.109+05:30ලියවිල්ල නම් සුපිරි.. මේකෙ කාගෙද වැරැද්ද.. කරන්නේ ...ලියවිල්ල නම් සුපිරි.. මේකෙ කාගෙද වැරැද්ද.. කරන්නේ වංචාවක් නිසා කාන්තාව වැරදියි කියලා කියන්න පුළුවන්. ඒත් ඒ වැරැද්ද කරන්නේ ඇයි කියන එක හොඳ සංවාදයක් ගොඩනගන්න පුළුවන් කරුණක් වෙයි.. නියමම සටහනක්..ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-36596951988191961552010-12-10T17:00:07.536+05:302010-12-10T17:00:07.536+05:30නියම කතාවනියම කතාවRachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-69759967148378262452010-12-10T15:22:15.142+05:302010-12-10T15:22:15.142+05:30ඉතිං කොහොමද විස්වාසයක් තියලා කසාදයක් බඳින්නේ
පවු අ...ඉතිං කොහොමද විස්වාසයක් තියලා කසාදයක් බඳින්නේ
පවු අහිංසකයා..!

ප.ලි► මරු ලිවිල්ල..!LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-34920670196674692542010-12-10T11:53:40.104+05:302010-12-10T11:53:40.104+05:30සමාජය පුදුමාකාර විදිහට විෂමාචාරයි...! විශ්වාසයේ සෙ...සමාජය පුදුමාකාර විදිහට විෂමාචාරයි...! විශ්වාසයේ සෙවනැල්ලට මුවා වුනු අපරාධකාරියක්....!

හොඳ පබැඳුමක්...!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.com