tag:blogger.com,1999:blog-1083287836712222264.post1202711707265981851..comments2023-09-15T09:33:02.785+05:30Comments on One | Zero | Zero: AnonymousAnonymoushttp://www.blogger.com/profile/00071228822445015286noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-1083287836712222264.post-68450548962594200122010-11-17T21:04:19.509+05:302010-11-17T21:04:19.509+05:30හි.. හි... ඔය අරගලයට වඩා දේවල් කරන්ට තියෙනවනේ දැන්...හි.. හි... ඔය අරගලයට වඩා දේවල් කරන්ට තියෙනවනේ දැන් අපට!

අර සොෆීගේ ලෝකය කියවල ඇතිනෙ නේද?

http://goo.gl/hUn30hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-70594270785321348002010-11-17T17:55:46.658+05:302010-11-17T17:55:46.658+05:30නියමයි මචං ඇත්තටම සැබෑ මම කියන එකාව කවදාවත් අපිට හ...නියමයි මචං ඇත්තටම සැබෑ මම කියන එකාව කවදාවත් අපිට හොයාගන්න බෑ.. අපි කවුරු කවුරුත් ඒක හොයන අරගලයක ඉන්නවා.. ඒත් මිනිහෙක් වුනාම හැමවෙලේම තමන් එක්ක තමන් කවුද කියන අරගලයේ ඉන්න ඕනි.. නැත්නම් වැඩක් නෑ... ඒකත් මට හිතෙන හැටි..ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-3141811356939667282010-11-16T18:32:42.040+05:302010-11-16T18:32:42.040+05:30සැබෑ මම කියන්නෙ මගෙනුත් හැංගුණ කෙනෙක්! එලඹෙන මොහොත...සැබෑ මම කියන්නෙ මගෙනුත් හැංගුණ කෙනෙක්! එලඹෙන මොහොතෙ සිදුවෙන සිදුවීමෙදි මම ගන්න තීරණය මට මේ මොහොතෙදි හිතාගන්නවත් බැරි නිසා "මම මේ වගේය" කියල හදාගෙන ඉන්න ස්ටෑන්ඩඩ් එක බොරුවක්. හරිහමන් මනුස්සයෙක්ගෙ ඔය කියන ස්ටෑන්ඩඩ් එක නිරන්තරයෙන් බිඳවැටෙමින් ගොඩනැගෙන එකක්!

ඒත් අපි සමාජයේ ගැවසෙන්න කැමති රටාවක් තියෙනව. ඒක කාලෙක ඉඳන් අපි පුරුදු කරගන්න රටාවක්. ජීවිතේ එදිනෙදා වෙන වෙනස්කම් වලදි ඔය රටාවට පිටින් වැඩ කරන්න වෙනවනෙ අපිට... එතනදි තමයි ඔය රඟපෑමේ උවමනාව ඇතිවෙන්නේ...hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-16062862695180564062010-11-16T12:05:52.244+05:302010-11-16T12:05:52.244+05:30දැනුවත්ව හා නොදැනුවත්ව බොහෝ දේ අලවාගමින් සහ හලාගමි...දැනුවත්ව හා නොදැනුවත්ව බොහෝ දේ අලවාගමින් සහ හලාගමින්. උත්සාහ කරමින් යන ගමනක් මේක.
එක අතකට රගපෑම කියන එක සමාජය එක්ක විතරක් නෙමෙයි තමා තමන් සමගත් කරන එකක්.
මම කියන දේට එකතු උන සහ ඉන් ඉවත් උන දේවල් සොයාගත්ත දවසක උනත් සෑබෑ මම හම්බුවෙයිද?Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-71297743954427349422010-11-16T09:52:13.745+05:302010-11-16T09:52:13.745+05:30මෙහෙම එකක් තියෙනවා... සැබෑ මම කියන පුද්ගලයා එලියට ...මෙහෙම එකක් තියෙනවා... සැබෑ මම කියන පුද්ගලයා එලියට එන්නේ එතනින්.. වෙන නමකින් අපි කරන්නේ රඟපෑමක් කොහොමත් අපි ඇත්ත නමිනුත් කරන්නේ රඟපෑමක්.. ඔය හැම දේකෙන්ම වෙන්නෙ සැබෑ මම සෙවීම... ඒත් ඒක කාටවත් කවදාවත් හම්බවෙන්නෙ නෑ..ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-15545507544704691712010-11-15T10:21:41.297+05:302010-11-15T10:21:41.297+05:30අන්න මේ අදහස නම් මට දහස් වාරයක් හිතිලා තියෙනවා. රඟ...අන්න මේ අදහස නම් මට දහස් වාරයක් හිතිලා තියෙනවා. රඟපාන එක තමයි තෝරගෙන තියෙන්නේ.පිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-7804642233363041642010-11-15T09:32:45.758+05:302010-11-15T09:32:45.758+05:30ශික්!!!
එහෙම ක්රමයක් තිබුනා නම්..!
මට දැන් හැබැ...ශික්!!!

එහෙම ක්රමයක් තිබුනා නම්..!

මට දැන් හැබැ ලොකෙයි සයිබර් ලෝකෙයි දෙකම එපා වෙලා හලො!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-5409776473692638232010-11-15T08:34:58.672+05:302010-11-15T08:34:58.672+05:30සයිබර් ලෝකේ ආයි ඇනෝනිමස් වෙන්න තියෙනවනම් කියලා මට ...සයිබර් ලෝකේ ආයි ඇනෝනිමස් වෙන්න තියෙනවනම් කියලා මට දැන් හිතෙනවා :-)මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.com